07. ආදරය සොයා...

84 27 37
                                    

"කිදුරු සීමාව ........................................... මන් මෙතන පලවෙනියටම පහු කලේ මගේ යාලුවව හොයාගෙනයි. එත් අද මන් දෙවැනියට මෙතන පහු කරන්නෙ මගේ හදවතේ හිමිකාරයව හොයාගෙනයි. සමහර විට මන් ආයේ මෙතන පහු කරයි. ඒ ආදරෙන් ප්‍රතික්ෂේප වෙලා පැරදිලා එනකොටයි. නැත්නම් ආපහු මෙතනට කවදාවත්  නොඑවී. ඒ හදවත ගල් වෙලාගොඩබිමේම මැරිලා ගියොතිනුයී. ඒමත් නැත්නම්...................
....................................................................
....................................................................
නෑ ඒක වෙන්න විදියක් නෑ Jungkookයි මායි ආදරෙන් හැමදාම ගොඩබිමේ ජීවත් වුනා කියලා ඉරණමේ ලියවිලා නැතුව ඇති"

Tea ට කිදුරු සීමාව පහු කරන ගමන් හිතන්නට වුනා

Tea ටික ටික වරල් ගසමින් කිසිම කලබලයක් නැතුව පීනුවා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

Tea ටික ටික වරල් ගසමින් කිසිම කලබලයක් නැතුව පීනුවා. මොකද පුර හද මෝරන්න තව වෙලා ඇති වෙන්න තියෙනවා. තමන් හොබීව හොයන් ආපු පාර , හොබී පැටලුන නැංගුරම , දිය සුලියට අහු වුන තැන හැම දේම පහු කරමින් tea දැන් ඉදිරියටම යනවා.නොනවත්වා ගලා ගිය tea ගේ ගමන නැවතුනේ එක තැනක් දැකලයි.ඒ ඔහුගේ ප්‍රථම හාදුව අහිමි වුන තැනයි. හදවතේ ගැස්ම නාදුනන්නෙකුගේ අතට ගිය දවස.

" ම්ම්ම් මෙතන අමතක වෙන්නෙ නෑ කවදාවත්ම ,අද ගමනට හේතු උනේ මෙතනයි ඔයාව මට හම්බුනේ මෙතනයි. මගේ හදවත ඔයාට බාර දුන්නෙ මෙතයි. ඉතින් දැන් මගේ ජිවීතේම ඔයාගේ අතේ jungkook" tea තමන්ටම මුමුන ගත්තා.

Tea නැවත පිහිනීම ආරම්බ කලා . ටික ටික මුහුදු වතුරේ පැහැදිලි බව අඩු වුනා.tea ට තමාට ඉහලින් පාවෙන බොට්ටු වල සෙවණැලි වගේම, මුහුදු පතුල පුරා තැනින් තැන තිබුනු කසල පෙන්නලා දුන්නෙ දැන් එයා ඉන්නෙ වෙරල සිමාවේ කියලයි.

චණ්ඩ සූර්යා රාජකාරි නිම කරලා නිම කරලා පිටත් වෙද්දි සෞම්‍ය චන්ද්‍රයා තම රාජකාරිය ඇරඹුවා. පූර්ණ චන්ද්‍රයගේ ආලෝකය විහිදෙද්දි tea ට තේරුනා වරල් වලට සමු දෙන්න කාලය හරි කියලා

💝The Owner of Mermaid's heart💝Waar verhalen tot leven komen. Ontdek het nu