20.අමුත්තා

91 21 20
                                    

හේයී ලමයි කතාව මතකද?
අන්තිමට නැවැත්තුවේ tea ව හොස්පිටල් එකේ දාලා tea යන එකයි.

.....................................................................

📱Jin hyeong මුකුත් අවුලක් එහෙම නෑ නේද taehyung ට

📞නෑ අනේ Jungkook එහෙම මුකුත් නෑ

📱Rm hyeong මොනා හරි හොයාගෙනද

📞 නෑ කොල්ලො නෑ.

📱මම ආයේ hospital එකට එන්නද

📞ඕනේ නෑ කියලා කීපාරක් කිව්වද Jungkook . ඔහේ ගෙදර ගිය වෙලාවේ ඉදන් මට call කරලා වද දෙන්නෙ මොකො බන්.taehyung ට ප්‍රශ්නයක් නැ.මට අනිත් ලෙඩ්ඩුන්ව බලන්න දීපන්.

Call end

📱sorry sorry hyeong එනම් මන් තියන්නම්.

Call එක cut කලත් Jungkook ගේ හිත තියෙන්නෙ තාම hospital එකේ.එකෙන් කරදරේ වුනේ jin ටයි.සැරෙන් සැරේ ජන්කුක් කොල් අරන් ජින්ට වද දුන්නා.

Jungkook හොටෙල් එකේ grden එකට වෙලා කල්පනා කලා මේ වෙච්ච දේවල් ගැන. හීනෙකින් දැක්ක කෙනෙක් ඇත්තට පහුවදා හම්බෙන එක අමුතු දෙයක් නේද?

"සර්... සර්ට ලියුමක් ඇවිල්ලා"

hotel එකේ manager ජූන් ජන්කුක්ගේ කල්පනාවන් බිදමින් මැද්දට පැන්නා.

"වෙනදා එන එකම ද "

"ඔව් සර් jk company එක බාර ගන්න කියලා request එක"

"ඉතින් තමුසේ දන්නවා නෙ ඔය ලියුමට කරන්න ඕන දේ"

"හොදයි සර් මන් පුච්චන්නම්"

අලි මදිවට හරක් කියලා ජන්කුක්ගේ තාත්තාගෙන් ජන්කුක්ට Jk company එක බාර ගන්න කියලා සතියකට පාරක් එන ලියුම සුපුරුදු පරිදි අදත් ආවා.ේ හැම සතියෙම වගේ මේ සතියේ අද ලැබුන ලියුමටත් අත් වෙච්ච එකම ඉරණම උනේ පිච්චිලා අලු වෙලා යන එකයි.මේ වගේ ලියුමක් වෙන කෙනෙක් පැනලා ගත්තත් ජන්කුක් බාර නොගත්තේ එයාට තාත්තගේ හෙවනැල්ලක් වැදිච්ච දෙයක්වත් ඕනේ නැති නිසයි.

"ආ කුකා බරටම කල්පනා කරනවා වගේ"

මේ පාර ජන්කුක්ගෙ කල්පනාව බිදිමින් ආවේ ජිමිනුයි.

"කොහෙද උත්තො ඉයේ රෑ මාව දාලා ගියේ"

ජන්කුක් තමන්ගේ ගාවින් වාඩි වුන ජිමින්ගේ පිටට පාරක් ගහන ගමන් ඇහුවා.

You've reached the end of published parts.

⏰ Last updated: Feb 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now