14.කඩි කුලප්පුව

99 26 63
                                    

"අහ්... මගේ ඔලුව "

ඔලුවෙන් නැගෙන වේදනාවත් එක්ක tae නැගිට්ටා.

"අහ්හ් ඒ මනුස්සයා මට රිද්දන්න හැදුවේ. අනෙ මට මොකද වුනේ"

Tea ට මතක් උනා තමන්ට කරදර කරන්න මනුස්සයා ආව හැටියි තමන්ට සිහිය නැති වුන හැටියි.

ඒ නිසා කලබලෙන් නැගිට්ට tae ඉලගට දැක්කේ පුදුම හිතෙන දෙකුයි.

ඔව් ඒ එයා මෙච්චර දුක් විදලා හොයා ගෙන ආව හාදු හොරා තමන්ගේ එහා පැත්තේ තමන්ගේ අතත් අල්ල ගෙන තමන් ලගටම වෙලා ඇදට ඔලුව තියන් නිදාගෙන ඉන්නවා.

ඔව් ඒ එයා මෙච්චර දුක් විදලා හොයා ගෙන ආව හාදු හොරා තමන්ගේ එහා පැත්තේ තමන්ගේ අතත් අල්ල ගෙන තමන් ලගටම වෙලා ඇදට ඔලුව තියන් නිදාගෙන ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Tae එයාගෙ ඇගිලි වලින් හෙමීට jungkook ගේ මූණ පුරා පිරිමැද්දේ මේකත් හීනයක්ද කියලා සැකෙන් වගෙයි.නෑ මේ හිනයක් නෙමේ ඇත්තක් tea ට Jungkook සිනිදු මූනේ ස්පර්ශය හරි අපුරුවට දැනුනා.ඒ ලස්සන මූණ දැක්කම ඇහැරවන්නත් ලෝබයි වගේ.ඒ නිසා tea Jungkook දිහාම බලාගෙන හිටියා.

එත් එකපාරටම හිතුවේවත් නැති විදියට ඒ නිල් ඇස් ඇරුනා. Tae වගේම Jungkook  දිගටම  ඇස් දිහා  දිහාම බලන් හිටියා.

ඒත් එකපාරටම tae ට මතක් උනා එයා මේම ඇස් දිහා බලන් ඉදලා තමා පලවෙනි දවසෙත් kiss කලේ කියලා. ඒක මතක් වුන පාර tae ටක් ගාලා අහක බලා ගන්න ගමන් jungkook අල්ලන් හිටිය එයාගේ අත ඇදල ගත්තා.එතකොටයි Jungkookකුත් හොද සිහියට ඇවිත් නැගිට්ටෙ.

අත ඇදල ගත්තට  පස්සෙ  tea දැක්ක දෙයින් එයා ගොඩක් බය උනා. jungkook අල්ලන් හිටිය එයා ගේ අතේ සේලයින් එකක් හයි කරලා තිබ්බා.එත් tea සේලයින් ගැන මුකුත්ම දන්නෙ නෑ නේ.

"ඈ මෙන්න මගේ ඇගෙන් තව අමුතු කෑල්ලක් ඇවිල්ලා. ආආආආආආ"

බය වෙච්ච tea ඇදෙන් බිමට පැනලා කෑ ගහන ගමන්  අතේ තිබ්බ සේලයින් එක ඇයින් කරන්න දගලන්න ගත්තා.

💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now