A/N

228 34 9
                                    

යීජාන් වලට යන ප්‍රශ්න දැක්කාම ඇත්තටම කතාව වෙනස් කරන්න හිතෙනවා..මන් මේ එකවුන්ට් එක හදා ගත්තෙත් පාඩුවේ ඉන්න. ආයේ පාරක් නිකන් මන් බලෙන්ම ෆැන්ඩම් එකක ගොදුරක් වෙන්න යනවාදෝ කියලා හිතෙනවා

නන්ෆික්ශන් විදිහට ලියන්න ගත්තෙත් මට පහසු නිසා. හැබැයි දැන් නම් සම්පූර්ණ නන්ෆික්ශන් කරන්න හිතෙනවා. නිකන් බොරුවට ප්‍රශ්න ඕනේ නෑනේ නේ 🥲

අනේ මන්දා අප්පා. කාලෙන් කාලෙට එක එක ප්‍රශ්න.

අනිත් දේ පැය ගානක් ඇස් අමාරුවෙන් ඇරන් ඉදලා ලීවාම එක කමෙන්ට් එකක් දාන එක ගොඩක් අමාරුද 🥲 මන් ලියන්නේ රෑට. 10න් පස්සේ. ඒ තමා මගේ ෆී ටයිම් එක.

ඒ වෙලාවෙත් නිදාගන්න ගිහින් කට්ට කරුවලේ ලියන්නේ. ඇස් දෙක දනවා හොඳටම . ඒ කරලාත් කමෙන්ට් එකක් නැති උනාම සිරාවටම එපා වෙනවා ඈ. කියවන්න කට්ටිය නැතුව නෙමේනේ.

හරි ඕනේ නෑ ඒකත්. කොහොමත් මන් තව බලලා මේක නන්ෆික්ශන් ම කරනවා. අනේ මට විහින් ප්‍රශ්න ඕනේම නෑ 👍

කාලසටහන || Yizhan || OnholdWhere stories live. Discover now