🤧

228 6 8
                                    


ලමයි මට කාලසටහන මාර ස්ට්‍රෙස්ෆුල් . මට ඕනේ කරන ප්ලොට් එක නෙමේ ඒක තියෙන්නේ. මට ෆනි කතා ලියන්න බෑ ඒකයි ඇත්තම දේ. මන් නොහිතපු විදිහට ඒක ෆනීත් නැති සීරියසුත් නැති විකාරයක් වෙලා.

කලිනුත් ෆනි කියලා ලියන්න ගත්ත කතා දෙකක්ම මගින් නැවතුනා මට ෆනි ලියන්න බැරි නිසා. මන් මේකට හැදුව ප්ලොට් එක හෙන වෙනස් දැන් යන්නේ වෙනම එකක්. ආයේ වෙනස් කරන්න නම් මට මුල ඉදන්ම වෙනස් කරන්න වෙනවා. හැබැයි දැන් කරන්න බෑ මට ස්ට්‍රෙස් වැඩි ඒකට.

ඔයාලාට මන් වෙන යීජාන් කතාවක් දෙන්නම්. ඒකත් සර් කෙනෙක් ඉන්න එකක්. ශාරුක් අයින් කරමු නේද ? මට ඒක ලියන්න ඕනේ විදිහ හිතාගන්න බෑ . ඒක මගේ ටයිප් නෙමේ. නුවර / ඉර අහස තමා මගේ ටයිප් එක.

මන් ඉක්මනටම යීජාන් එකක් දෙන්නම් නන්ෆික්ශන් මේක අයින් කරමු නේද ? ප්ලීස්

හේවුල් 🍂

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Dec 14, 2023 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

කාලසටහන || Yizhan || OnholdDonde viven las historias. Descúbrelo ahora