A/N

190 18 10
                                    


අහන්නකෝ ළමයි. මට මේකට උත්තරයක් දෙන්නකෝ ප්ලීස්. ඔයාලා සමහරු මාව ෆලෝ කරලා නැති නිසා එනවුස්මන්ට් දකින්නේ නෑනේ ඒකයි AN එකක් දැම්මේ

ඇත්තටම මේකයි අවුල. මට ෆනි වෙන්න හරි අමාරුයි. මන් ෆනි ලියද්දි හෙන ගොන් පාටයි ඊට වඩා මට ෆීල් වෙන්නේ නෑ

මන් හැගීම් එක්ක ලියන කෙනෙක් නිසා මට හරි අමාරුයි ෆනී වෙන්න. ශාරුක් වත්සල් සර්ගේ කතාවත් ටිකක් සීරියස් උනාට කමක් නෑනේ. ඇත්තටම හරි අපහසුයි ෆනී ලියන්න මට. ෆනි කරන්න ඕනේ උනේ නෑ ඒක නිකන් ෆනි නැති ෆනි වගේ වෙලා.

ඉතින් අරහෙම සීරියස් පිට කතාව ගියොත් ඔයාලා කතාව අතාරිනවාද ? එහෙම ලියන්න පුළුවන් නම් මට පුළුවන් වෙලාවට අප්ඩේට් දෙන්නත් ලේසි හැබැයි

මොකක් හරි කියන්නකෝ අප්පා 🤕🤕🤕🤕🤕 මට නිකන් පිස්සු වගේ දැන් මෙහෙම වෙද්දි. අද අප්ඩේට් එකක් දෙන්නම් බාගයක් ලියලා තියෙන්නේ

හේවුල් 🍂

කාලසටහන || Yizhan || OnholdWhere stories live. Discover now