1

295 41 12
                                    

( for ur information  , this is a very childish story)

ඉරත් තවම පායලා නෑ . ඒත් කුරුල්ලොත් කෑ ගහනවා . ශා කොච්චර ලස්සන දවසක්ද මැරෙන්න !

ඒ වෙන කවුරුත් නෙවේ යූනා . තමන්ගෙම ගෙදර අමුත්තෙක් වගේ ඔහ් නෑ නෑ වහලියක් වගේ ඉන්න එක කොයි වගේද කියලා දැනගන්න ඕනෙ නම් යූනගෙන් අහන්න . ලුනු අඇඹුල් එක්කම කියලා දේවි .

පාන්දර නැගිටලා වහලිය වගේ උයන්න ගෙවල් සෝදන්න වගේම රෙදි සෝදන්න උනෙත් යූනට තමයි . මොකද එයාගේ නැන්දා කියන විදිහට එයා "අත්වැරදීමක්" විතරයි . යූනට අප්පා කෙනෙක් නෑ . හැබැයි ඔන්නි කෙනෙක් ඉන්නවා වෙනම අප්පා කෙනෙක්ගෙන් . ඉතින් ඔයාලට හිතා ගන්න පුලුවන් නේද යූනගෙ ඔම්ම ගැනත්

අයිශ් ඔන්නිගෙයි , එයාගේ පොඩි ලමයගෙයි අඇදුම් විතරක් නෙවේ එයාගේ මහත්තයගෙ රෙදිත් මටම සෝදන්න දෙන්නෙ අඇයි . ශිබල්ල්ල්ල්ල් . මේ අපායෙන් යන්න බැරි අඇයි මට

යූනා තමන්ටම කියාගෙන රෙදි කන්දක් උස්සගෙන යනකොට තමයි එයාගේ නැන්- බාරකාරියගෙ කටහඩ අඇහුනේ .

" බෑ බෑ . ඒ ගාන මදි . "

" ඔයාල මට වොන් මිලියන දෙකක් දුන්නොත් මන් ඒ කෙල්ලව දෙන්නම් "

" ඔව් අඇග ගානට මේන්ටේන් කරලා තියෙන්නේ . ඒ වගේම වර්ජින් . ඔහ් කමෝන් ඔයාලට හොද ෆන් එකක් ගන්න පුලුවන් "

" එහෙනම් ඩීල් .. මන් එයාව එවන්නම් ඔයාලගේ ක්ලබ් එකට හෙට 12 වෙන්න කලින් "

තමන්ගේ අතේ තිබුන රෙදි බාස්කට් එකත් යූනා අතින් අත හැරුනා . කාවද විකුනන්නේ . කවුරු උනත් ගෑනු කෙනෙක්වනේ . නැන්දා කවදාවත් එයාගෙම දුවව විකුනන් නෑ නේද . එතකොට එතකොට මාවද විකුනනනේ . ඒකත් ක්ලබ් එකකට prostitute කෙනෙක් විදිහට . අඇයි නැන්දේ මෙහෙම කරන්නෙ මට!!

බය වෙලා හිටපු යූනව දැකපු එයාගේ නැන්දා පොඩි හිනාවක් දාගෙන ගියේ යූනව තවත් අදුරකට අඇදලා දාලා . මොනාද මේ එයාට වෙන්නේ . ඔන්නිගේ මහත්‍තයා යූනට එක එක විදිහට යෝජනා ගෙනාවත් ඒ හැම එකටම බෑ කිව්වේ මේ වගේ විකිනෙන්නද .

.යූනට කිසි දෙයක් හිතා ගන්න බෑ . ඒත් එයාට ආපු ක්ශනික සිතුවිල්ලකට අඇදුම් ටික , එයාගේ ලැප් එක වගේම ඉතුරු කරගත්‍ත සල්ලි ටිකත් පැක් කරගත්තා . තවමත් කදුලු ගලන රතු වුන අඇස් පිටි අල්ලෙන් පිහිදගත්ත කෙල්ල ඉක්මනින් ගෙදරින් එලියට පැන්නා .

බූසාන් රේල්වේ ස්ටේශන් එකට වෙනකන් එයාට එන්න පැය තුනකට කිට්ටුව වෙලා ගියා .මොකද කෙල්ලගෙ ගෙදර තිබ්බේ ගොඩක් අඇතුලට වෙන්න . ට්‍රාන්ස්පෝට් වලට වෙනම සල්ලි වියදම් කරන්නත් කෙල්ලට බෑ දැන්

වට පිට බල බල වේගෙන් ගියපු යූනා කෙනෙක්ගේ අඇගේ හැප්පුනේ එයාගේ අඇදුම් ටිකත් විසිරෙද්දි . ඔහ් යන්තම් ලැප් එක බේරිලා . මන් හිතන්නේ ඒක නම් දයිවයට කරන්න ඕනේ උන දෙයක් වෙන්න අඇති

(ඉලව් දයිවය . මට තමයි ඕක කොරවන්න ඕනේ උනේ )






බය නැතුව කියවන්න මග නතර වෙන්නේ නෑ . ආ තව එකක් . happy Jk day  ළමයි 

💖🌸

Honey bun | JJK | completedWhere stories live. Discover now