11

141 32 2
                                    

හොබීගෙන් ඩිසයින් අරගෙන දැන් සති තුනක් වෙනවා . ඒ හැම එකම ටේහ්‍යුන්ග්ට අන්දවලා ෆොටෝ සෝශල් වල දැම්මා . මේ අස්සේ ටේහ්‍යුන්ග් අඇහුවා එයත් දාන්නද කියලා . අන්න ඒකෙන් පස්සෙ තමයි මාසෙට කස්ටමර්ස් ලා පහක් හයක් හම්බ උනේ . මොකද හේතුව තමා ටේහ්‍යුන්ග් ගෙ කඩවසම් කම නිසා එයා ඉන්ස්ටා .. ස්ටාර් කෙනෙක් උන එක . ඒත් ඉතින් හනී බන් වත් යූනවත් ඕක දන්නවා ඒ .

" කූක් ඔයාට ශුවර් ද ඒ කෙල්ල ඒවි කියලා . මන් කියන්නේ මට මෙතන හිටගෙන ඉන්න බෑ නේ . අලුත් රෙදි ගන්නය්හ් තියෙනවා " යූනා කිව්වා . ඔහ් මන් කිව්වේ නෑ නේද කූක් ට යුනි එකේ කෙල්ලෙක් අඇනයක් වෙලාය දැන් එයාගෙන් බේරෙන්න යූනා ඕනෙය කියලා .ඔන්න කිව්වා

" අන්නේ ඉන්නකෝ යූනාඒ කෙල්ල අඇනයක්නේ . අන්න එනවා අන්න එනවා " ජන්කූක් එහෙම කියලා කොටට කොටේ අඇදගෙන ආපු කෙල්ලෙක්ව පෙන්නුවා

" හායි ඔප්පා . ඔහ් කවුද මේ girl. ඔප්පගේ නන්ගිද " ඒ කෙල්ල අඇහුවා . අපි නොකියා ඉම්මු යූනා ට ඒ කෙල්ලගෙ හිම්බ තලන්න ආපු අදික ආශාව ගැන

" මොකක්ද දැන් ඔයාට කියන්න ඕනේ කිව්වේ ශිනී . " කොල්ලා අඇහුවා 

" මේකයි ඔප්පා .. ඔයත් එක්ක මට චාන්ස් එකක් දෙන්න කුකී ඔප්පා . මන් ඔයාගේ ලෝකෙම පාට කරන්නම් . අනේ " ඒ කෙල්ල එහෙම කිව්වා .නිකන් නෙවේ සායෙ කොනකුත් අල්ලගෙන ඇඹරි අඇඹරි කිව්වේ .

මේක අහගෙනහිටපු ජන්කූක් ගල් වෙලා හිටියත් යූන නම් පිපුරුවා .

" අඇයි යකෝ නම්කි තමුසෙ හිතනවද මූ ඒෆෝ එකක් තෝ පාට කූරක් කියලා පාට පාටින් පාට කරන්න " කටත් අඇද කරෙගන යූනා කිව්වා . සාමන්‍යෙන් කෙල්ල ඔහොම කතා කරනවා අඩුයි ඒත් අද නම් මොකක්දෝ වෙලා . මොනා උනත් කූක් ට නම් ලාවට හිනා

" අනේ තමුසෙ කට වහගෙන ඉන්නවකෝ බිච්. මන් ඒක මෙයා එක්ක බලා ගන්නම් " අර කෙල්ල එහෙම කියන ගමන් යූනවත් තල්ලු කරා.

මෙන්න මේ වෙලේ තම ශිනී ගේ බෝයිෆ්‍රෙන්ඩ් ආවේ .

" ජන්කූක් තමුසෙ නම් මහ #%&* මගේ කෙල්ල එක්ක මොනාද මේ කරන්න්නෙ " ශිනී ගේ බොයිෆ්‍රෙන්ඩ් කිව්වා .ඒක නිකන් ගෲප් චැට් එකක් කියවන්න බැරි උන එකෙක් පහුවදා ස්කූල් ගිහින් කියන කතාවක් වගේ නේද

Honey bun | JJK | completedWhere stories live. Discover now