12

141 33 3
                                    

කොල්ලයි කෙල්ලයි දෙන්නම රෙස්ටූරන්ට් එකට ගිහින් ඕඩර් කරා වගෙම එයාලගෙ ටේබල් එකට ඕඩර් එකත් ආවා

" එහ් හනී බන් මේක ඩේට් එකක් වගේ " කෙල්ල එක පාරම කිව්වා . කොල්ලට කකා හිටපු එකත් හිර උනා

" ඔයා හිතන දේ තම.. අයිශ් " කොල්ල කියන්න යන එක ගිලගෙන ඔලුව ටේබල් එකේ ගහගත්තා.

" කූක් , කුකී , හනී " කෙල්ල කොල්ලට ඇන ඇන ඇයි අහන්න ගත්තා .ඒත් කොල්ලා උත්තර දුන්නේ මූන ටේබල් එකේ ගහගෙනමයි

" යූ.. අප්පායි කුඩම්මයි අපිට දෙකක් පිටිපස්සෙන් ටේබල් එකේ . ජියූනුයි එයාගෙ කෙල්ලයි අපිට එහාපැත්තේ එකට එහා ටේබල් එකේ " කොල්ලා එහෙම කියන ගමන් හිමින් ඔලුව ඉස්සුවේ කෙල්ලගෙ කිසි උත්තරයක් නති නිසා

" යූ යූ යූ ඔයා අඩනවද ඔය හිනා වෙනවද " එක පාරටම කෙල්ලගේ අඇස් වලින් කදුලු එන්න ගත්තා . ඒත් එයා හිනා වෙනවා ඒක දැකපු කොල්ලා හොල්මන් උනා

" හනි බන්... නැන්දයි ඔන්නියි එයාගෙ හස්බනුයි අපිට දෙකක් ඉස්සර ටේබල් එකේ ම් මුන් ඔක්කොටම එකම දවසේ ආතල්ද කොහෙද" කෙල්ල බාගෙට අඩන ග්මන් බාගෙර හිනා වෙවී කිව්වා . තප්පරයක් ගියේ නෑ කොල්ලත් එහෙම්ම්මමයි

" හනී බන් ඔයත් අඩනවා . මාත් අඩනවා " දෙන්නා දෙන්න දිහා බලන් අඩන ගමන් හිනා වෙනවා . දෙයියනේ මොන තරම් ලැජ්ජාවක්ද .

ඒත් එකපාරම යූනගේ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් ආවා . කෙල්ල අඇස් දෙකත් ලොකු කරගෙන ජන්කූක් දිහා බැලුවා

" කූක් .. අපි කෑම වලට පේ කරා නේද . " කෙල්ල අහනවා එක්කම කොල්ලා ඔලුව වැනුව

" යූනා අපි මෙතනින් යන්න ඕනේ ..ඒත් කොහොමද . ටේබල් එක යටට රින්ගන්න කියල ඒ " කොල්ල කිව්වා

" මන් දන්නවා මන් දන්නවා. මට කියන්න සෝලෝ ආටිස්ට් ජිමින්ගේ "බීච් බිච්" සින්දුව හොදයිද " කෙල්ල කොහෙවත් නැති ප්‍රශ්නයක් අඇහුවා

" ආතල්ද යූ . මේ වෙලේ ඒක . අනික ඒකෙ එක පාරටම කෑ ගහනවනේ " කොල්ලා කියනවා එක්කම ඒ සින්දුව රෙස්ටුරන්ට් එකේ හයියෙන් ප්ලේ වෙන්න ගත්තා කට්ටියම කන් වහගත්තේ ඒ සද්දෙට . ඒ ක්ශනයෙන් කෙල්ල කොල්ලගෙ අත අල්ලගෙන එතනින් එලියට පැන්නා

Honey bun | JJK | completedWhere stories live. Discover now