14

141 36 4
                                    

පහුවදා උදෙන්ම කොල්ලයි කෙල්ලයි ආපහු සෝල් ආවා . ඒ අස්සේ දෙන්න පුදුම විදිහට බිසී උනේ . මග හැරුන නෝට් එක්ක ජන්කූක් හිටියේ හොදටම ස්‍ට්‍රෙස් වෙලා . කෙල්ලට නම් ලොකු ප්‍රශ්නයක් උනේ නෑ

.

.

අදත් වෙනද වගේම කෙල්ල පාන්දර නැගිටලා අඇදේ කොනක ඉදගත්තා . මේ ටිකේම එක්සෑම් එකක් නිසා ජන්කූක් පාඩම් කරන නිසාම යූනාට කොල්ල එක්ක හරියට කතා කරගන්නවත් බැරි උනා .හරියට මේ දැන් වගේ

කෙල්ල අත් දෙකත් පිටිපස්සට තියාගෙන සිවිලිම දිහා බලන් ජන්කූක් ඊට එහා පැත්තෙන් වාඩි උනා . කෙල්ලට හිතන්නවත් වෙලාවක් නොදී කෙල්ලගෙ ඔඩොක්කුවෙ ජන්කූක් ඔලුව තිබ්බා

යූනා කොල්ලගේ පිය උන අඇස් දිහා බලාගෙන සිනිදු කොන්ඩෙ අස්සෙන් තමන්ගේ අඇගිලි ගෙනිච්චා . වෙනද වගේ නෙවේ අද විහිලුවක් කරන්නවත් කෙල්ලට හිතක් නෑ

" මොකෝ මේ හනී බන් ?" කොල්ලගේ කෙස් අතරින් අඇගිලි ගෙනියන ගමන් කෙල්ල අඇහුවා

" . තව විනාඩි දහයකින් මන් යන්න ඕනේ යූ. ඒත් මට මගේ හිත සන්සුන් කරගන්න ඕනේ " කොල්ලා අඇස් වත් අරින්නේ නැතුව කිව්වා

" අයිශ් කොල්ලෝ . බය වෙන්න එපා . කොහොමත් එක්සෑම් එකක් කියන්නේ ඔයාට ඔයාගෙ life choices ගැනම ප්‍රශ්න කරවන්න හදපු කොල කෑල්ලක් . " කෙල්ල කියනවා එක්කම කොල්ලා ලාවට හිනා උනා .

කොහොමින් කොහොම හරි කෙල්ල මේ හා තඩියව සනසවලා යැව්වා . හහ් යූනට නම් ලමයෙක් බලාගන්නවා වගෙ එයාගෙ හනී බන් එක්ක ඉන්න එක .

කෙල්ල එයාගේ ප්‍රොජෙක්ට් එක ඉවර නිසා සතියක් විතර යුනි එකේ නිවාඩු . ඉතින් දවල් වෙනකන්ම ඔන්ලයින් ජොබ් එකේ වැඩ . ඒත් කෙල්ල නම් නියපොතු කකා හිටියේ ජන්කූක්ගේ මැසේජ් එකක් වත් නැතිකොට දැන් හරි නම් එයා එන්න ඕනේ වෙලාවනේ .

කෙල්ල හිතුවත් හරි කොල්ලගෙන් කෝල් එකක් . කෙල්ලගේ මූනෙන් එකක් හිනාව පිරුනා .

" කියන්න හනී බ- "

" ඔව් එයාට මොකද උනේ ."

" අන්ද්වේ . මන් මේ දැන්ම එනවා . හොස්පිටල් එකයි රූම් නම්බර් එකයි ?"

Honey bun | JJK | completedWhere stories live. Discover now