4

155 32 13
                                    

ඊයේ රෑ ජන්කූක් ලොකු කතා කිව්වට මුලින්ම අඇහැරුනේ යූනා . කෙල්ල ජන්කූක්ව අඇහැරවන්න බෝම්බ ගහන එක විතරයි කරේ නැත්තේ . බැරිම තැන කනෙන් අඇදලයි නැගිට්ටෙව්වේ .

කිව්වා වගේම උදෙන්ම දෙන්නා පිටත් උනා ඉන්න තැනක් හොයන්න . පැය ගානක් රස්තියාදු උනාට පස්සේ යූනාට නම් ඉන්න තැනක් හම්බ උනා. ඒ අස්සේ ජොබ් වේකන්සි ගැන නෝටිස් එකක් දැකපු දෙන්නා ඒකේ ෆඔටෝ එකක් ගහගන්නත් අමතක කරේ නෑ . ඉතින් කෙල්ල තමන්ගේ බඩු අලුත් තැන තිබ්බත් අයිතිකාරිය පැය කිහිපයක් ඉල්ලුවා අස් කරලා දෙන්න .

" ජන්කූක් . ඔයා කැමති නම් බඩු මෙතන තියලා යමු "

" හරි . මන් ගන්න එන්නම් . පරිස්සමෙන් ඉන්න යූනා " ජන්කූක් කියලා එතනින් ගියත් පිටිප්ස්සෙන් කවුරු හරි එනව වගේ දැනුන නිසා ආපහු හැරිලා බැලුවා .

" යූනා ! . ඔයාට මොනා හරි ඕනෙද . ඕන නම් කියන්න මන් අරන් එන්නම් " ජන්කූක් කිව්වා . කෙල්ලගෙ හිත නම් හොදටම රිදෙනවා . කෙනෙක්ට මේ තරම් හොද වෙන්න පුලුවන්ද

" අයිශ් . මන් මේ ඔයත් එක්ක එන්නේ ඔයාට අපාට්මන්ට් එකක් හොයන්න . යමූඌඌ" කෙල්ල චියර්ෆුල්ව කිව්වා . ඒත් කොල්ල නම් කෙලින්ම විරුද්ද උනා . අපේ යූනා ඕවා ගනන් ගනිවිද . නෑ

.

.















.

.

" අනේ ආන්ටි ප්ලීලීඊඊස් "

" අනේ දරුවෝ මට ඉන්නේ කෙල්ලො දෙන්නෙක් . ඉතින් මන් පිරිමි අයව බෝඩ් කරගන්නේ නෑ ලමයො "

ඔව් ඔයාලා හරි . කූක්ට ඉන්න තැනක් හම්බ උනේ නෑ . ඒකයි යූනා මේ කූක්ව තමන් එක්ක තියා ගන්න දගලන්නෙ .කොල්ල නම් පිටි පස්සට වෙලා නියපොතු හපනවා

" අනේ ආන්ටී අපි දෙන්නා කපල් එකක් නේ . මන් පොරොන්දු වෙනවා ආන්ටි මේ දොරෙන් එහාට අපි දෙන්නගෙන් එක්කිනෙක්වත් එන්නේ නෑ . " යූනගේවචන අඇහෙද්දි කොල්ල නම් අඇස් තඩීඊඊ කරගත්තා . ඔව් ඉතින් මොන හරුපද මේ

" ඒත් දරුවා . ඔය දෙන්නා කපල් එකක් උනාට බැදලා නෑ නේ . මන් කොහොමද වග කියන්නේ " නාකි ගැහැනු කෙනත් වැඩේ අතාරියේ නෑ

Honey bun | JJK | completedWhere stories live. Discover now