5

139 34 6
                                    

හරි එහෙනම් . ආයිශ්.... * deep breath* මගේ ඔම්මා අප්පගේ මැන්ශන් එකේ වැඩ කරපු සර්වන්ට් කෙනෙක් . හරියටම කිව්වොත් අප්පා එයාගේ නෝනා එක්ක චීට් කරලා . පස්සේ මන් ඉපදුනා . අප්පගේ පලවෙනි නෝනා හිටියේ අප්පගෙ සල්ලි වලට . ඉතින් එයා මාව තියාගම්මු කියලා . හැබැයි මගේ ඔම්මා - "

"අමාරුයි නම් අපි ඒක කතා නොකර ඉම්මු ජන්කූක්ශි " යූනා කිව්වේ ජන්කූක්ගේ වේදනාබර අඇස් දැකලා .ඒත් කොල්ලට ඕනේ උනා කියන්න . ගැහැනු ලමයි දෙයක් කියද්දි විශ්වාස වන්තම අයට කිව්වට පිරිමි අය වෙනස් නේ .එයාලා එයාලගෙන් අඇත්ත අහන පලවෙනි කෙනාටම කියලා දානවා . ඊටත් වඩා ජන්කූක්ට එයයි යූනයි සමානයි කියලා හිතුනා

" අනී මන් කියන්නම් . මගේ ඔම්මා ජරා විදිහට ලෙඩ වෙද්දි එයාට මැරෙන්න ඉඩ දීලා . මුලින් මුලින් මට ලොකු වෙනස් කම් කරේ නෑ . පස්සේ මන් ලොකු වෙනකොට ගමේ අය අතරේ මන් කොන් උනා . අනිත් කොල්ලෝ වගේ මන් ගහගන්න ගියේ නෑ . අඩුම එලියටවත් . ඒකට හේතුව මට එලියට වත් යන්න නොදුන්න එක . ඒත් ගම් ගියේ ඊට වඩා ජරා කතා . ඔය අතරතුරේ කුඩම්මට ලමයෙක් හම්බ උනා . ...*deep breath* එතනින් පස්සෙයි එයා වෙනස් කම් කරේ .ගමේ ගිය කතා සේරම ගේ අඇතුලට ගෙනත් මාව එලවන තැනට එයා වැඩ කරා . මට වද දුන්නා . කේලම් කිව්වා .. ඒත් මන් තවත් ඉවසුවා..

ඒත් මන් බිස්නස් ස්ටඩීස් තෝරගද්දි කුඩම්මා කැමති උනේ නෑ . මොකද එහෙම උනොත් අප්පගේ බිස්නස් මගේ අතට එයි කියලා එයා බය උනා . ඉතින් එයා එයාගෙම ලමයව පඩිපෙනෙල් තල්ලු කරා . පස්සේ ඒක මන් කරේ කියලා කිව්වා . මොකද එයාගේ පුතා හිතුවෙත් මම තමයි ඒක කරේ කියලා . මන් නෑ කිව්වට කවුරුත් අඇහුවේ නෑ .

ඉතින් මන් එන දිගටත් ගමේ අය එක එක කතා කියනවා අඇහුනා . සමහර දේවල් වල තේරුම මන් වත් දන්නේ නෑ යූනා. මටම පුදුමයි මන් ඒ වගේ චරිතයක් උනේ කවද්ද කියලා "

" දෙයියනේ . ඒ කියන්නේ... "

" ඔව් යූනා . මන් Jeon ජන්කූක් . jeon industries වල අයිතිකාරයගෙ පුතා " කොල්ලා කිව්වා

" එහෙනම් ජන්කූක් ඔයාට මෙහෙම දුක් විදින්න ඕනේ නෑ නේ "

" එහෙම නොවෙන්න තිබ්බා මගේ බෑන්ක් කාඩ් කැන්සල් නොකරා නම් . අයිශ් අඩුම මට පොකට් මනී වත් තිබ්බේ නෑ . දාගෙන ආපු වොච් එක විකුනලයි සල්ලි ගත්තේ " යූනට කෙලත් ගිලුනා . යකූ එච්චර සල්ලි දීලා වොච් ගන්නේ මොකටද කියලයි කෙල්ලට හිතුනේ .

" මන් කියන්නද ජන්කූක් . ඔයා ඔක්කොටම වඩා හොද බිස්නස්මන් කෙනෙක් වෙලා " suprise bitches "card එක පෙන්නන්න පවුලටම " යූනා කිව්වා

"ම්වො . ඒක .. "

" හයියෝ ජන්කූක්ශී . අපිට බෑ හැමෝමව සතුටු කරන්න . ඉතින් වෙලාවකට selfish  වෙන්න වෙනවා . ඒ වගේම වෙලාවට අපිට සතුටින් ජීවත් වෙන්න නම් පොඩ්ඩක් විතර dramatic වෙන්න වෙනවා . ඉතින් අපි ඩ්‍රාමටික් වෙමු" යූනා හිනා වෙවී කිව්වා . කොල්ලත් කරේ හිනා උන එක . මොකද එයාට තේරුනේ නෑ නේ කෙල්ල කියපු එක

ඒ රෑ ගත උනේ ජන්කූක් යූනා ගැනත් යූනා ජන්කූක් ගැනත් කතා කරන අතරෙදියි . මොනා කරන්නද දෙන්නටම කතාව මැද නින්දෙ ගියා .

.

.

.

In the theater of our hearts, every feeling deserves a standing ovation. Let's be the most enthusiastic audience for each other's emotions." ❤️ 🤸

Honey bun | JJK | completedWhere stories live. Discover now