2

174 36 8
                                    



" oh මි මියනේ "

යූනා බයෙන් කිව්වේ .බය නැද්ද කොල්ලෙක්ගේ අඇගේ හැප්පුනාම . ඒ වගේ මානසික මට්ටමක ඉද්දි

" ඔහ් කමක් නෑ .මගේ නේ වැරැද්ද " එහෙම කියන ගමන් ඒ කොල්ලා විසිරුනු අඇදුම් ටික ආයෙමත් අහුලලා දුන්නා . කෙල්ල තමන්ගේ ලැප් එක බදාගෙන නිදහස් අතින් රෙදි ටික එකතු කරේ කීයටවත් කොල්ලගේ අඇස් දිහා නම් බලන් නෑ කියලා හිතාගෙනයි

වෙලාව ටික ටික ගියා . ඒත් සෝල් වලට යන්න ට්‍රේන් එක එන්න තව ටික වෙලාවයි . කෙල්ල බෑග් එකක් එල්ලගෙන තව එකක් අතෙන් අරගෙන නිකන් හිගන්නි වගේ පෙනුනෙත් . අයිශ් මේක පෙනුම ගැන හිතන්න වෙලාවක් නෙවේ යූනා!!

ට්‍රේන් එක එනවත් එක්ක හැමෝටම කලින් අඇතුලි උනේ යූනා . ඒ පිටිපස්සෙන්ම අර කොල්ලත් ආවා . සම්පූර්න කලු අඇදගෙන එයාට රස්නේ දැනෙන් නැද්ද .

මුලු කෝච්චි පෙට්ටියටම ජනේලේ ගාව ඉන්න පුලුවන් උනේ එක තැන විතරයි . ඉතින් යූනා එතන ඉදගත්තා . හිටපු මහ ගොඩක් සෙනග නිසා එයාට එහා පැත්තේ අර කොල්ලා වාඩි උනත් කිසිම දෙයක් කියාගන්න යූනට බැරි උනා

"මියනේ ඔයා අපහසු තාවයට පත් වෙනව නම්" අර කොල්ලා මගේ අඇගේ නොගෑවී ඉන්න ලොකු උත්සහයක යෙදුනා .මට පව් කියලත් හිතුනා . මේක පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක් නේ . ඒත් මේ කොල්ලා ඕනවට වඩා හිතනවා

"ඒකට කමක් නෑ . mr.."

" ජන්කූක් . "

" ඔහ් හමුවීම සතුටක් ජන්කූක් ශී . මන් යූනා . චෝයි යූනා "

කෙල්ල ජන්කූක් දිහා බලලා කියන්න ගියත් ඒ වෙද්දිත් කොල්ලගෙ අඇස් එයාගේ පැත්තටයි තිබුනේ . ඉතින් කෙල්ල මොනා කරන්නද රතු වෙනවා හැර

" ඉතින් ජන්කූක්ශි ඔයා සෝල් වලමද ඉන්නේ . නැත්තම් බූසාන් වලද " යූනා අමාරුවෙන් හරි ගොත ගහන් නැතුව අඇහුවේ කොල්ලා ගාව තිබ්බ ලොකු බෑග් එක දැකලා . ඒත් එයාට උත්තරයක් විදිහට හම්බුනේ හිනාවක් . නෑ ඒක ලොකු වේදනාවක් පිරුන හිනාවක්..

" මාව ගෙදරින් එලෙව්වා යූනාශී. "

කොල්ලා කිව්වේ තමන්ගේ අත් දිහා බලාගෙන . මේ අතරේ කෙල්ල නම් හිතන්න ගත්තේ මේ තරම් හොද හැදියාවක් තියන ජන්කූක්ශීව එලෙව්වේ අඇයි කියලා .

"සේම් වගේ . මටත් එක අතකින් උනේ එහෙම දෙයක් " කෙල්ල කියනවා එක්කම ජන්කූක් අඇස් ලොකු කරගත්තා

"ම්වො?"

" ඔයා මුලින්ම කියන්න ජන්කූශී "

" ඒක දිග කතාවක් . මන් වෙනම වෙලාවක කියන්නම් " කොල්ලා කියද්දි යූනට තේරුනා

"ඉතින් ඔයාගේ වයස කීයද යූනා ශි"

" දහ අටයි . ඔයාගේ "

" එකම වයස නේ . අනේ මන්දා"

" ඒකත් මරු හැබැයි . ජන්කූක්ශී බෝඩ් වෙන්න තැනක් තියෙනවද " කෙල්ල අඇහුවත් හරි කොල්ලා ඇස් ආයේ ලොකු කරගත්තා. අයිශ් මේ මෝඩ ලමයි දෙන්නා හොදටම කෙලව ගන්නයි යන්නේ

එතනින් එහාට පැය ගනන් ගියේ දෙන්නා ඉන්න තැන් හොයනකොටයි. යූනට එයාගේ සල්ලි මදි එක අපාට්මන්ට් එකකටවත් . ජන්කූක්ට වෙනම ප්‍රශ්නයක් . පිරිමි අයව බෝඩ් කරගන්න ලොකු ගානක් ගන්නව කෙල්ලොන්ගෙ ඒවට සාපේක්ශව . ඒ ඔක්කොටම හපන් සල්ලි සේරම අපාට්මන්ට් එක්කට ගෙව්වොත් මාසේ ගෙවාගන්නේ කොහොමද . ජොබ් එකක් කරත් මාසේ ඉවර වෙනකන් ඉන්න එපැයි

ප්‍රශ්න සේරම එක්ක පැත්තකින් තමන්ගේ ඔලුව රිදෙනවා කියලා දැනුන කොල්ලා ඔලිව තියා ගත්තා . ඒත් යූනා නම් තවමත් ඉන්න තැන් හොයනවා . ඒත් අවාසනාවකට තවම හම්බුනේ නෑ







"Life's grandest performances often come from those who embrace their inner dramatist, for in the theater of happiness, over-the-top enthusiasm takes the lead role." 🎼🗿



අනේ මන්දා . හුලගක් , වැස්සක් එන්න බෑ නේ කරන්ට් යනවා . 😑 

Honey bun | JJK | completedWhere stories live. Discover now