15 END

212 38 11
                                    

ජන්කූක්වගේම යූනත් මේ හිටගෙන ඉන්නේ ලොකු ගෙදරක් ගාව. දෙන්නම් ලොකූ හුස්මක් ගත්තා . බොඩි ගාඩ් ලා වට කරගෙන හිටපු දෙන්නා එයාලට යන්න කියලා අඇතුලට ගියා . හුම්.. දෙන්නම ප්‍රොෆෙශන්ල් පාටට පෙනුනේ . ඒ මැන්ශන් එක අස්සට යනකන් විතරයයි

" ඕයි හනී බන් අපි ඒක කරා "

" ඒක කරා තමයි යූ " දෙන්නම අත් අල්ලගෙන උඩ පනින්න ගත්තා . හොද වෙලාවට අහල පහල වෙන කවුරුත් නෑ . හිතන්නකො කවුරු හරි දැක්කනම් එහෙම වයස අවුරුදු විසි පහේ පොඩි එවු- සොරි ලදරුවෝ දෙන්නෙක් මේ විදිහට හැසිරෙනවා .ඒකත් කමක් නෑ කියමු glam weave ඕනර් මෙහෙම හැසිරෙන එක . ඊ ඊ

" ඉතින් යූ මන් මේ හිතුවේ . දැන් අපි දෙන්නම නේ මේ වැඩේ කරේ . ඉතුන් අපි දෙන්නා වෙන වෙන අය බැන්දොත් මැන්ශන් එක දෙකට බෙදනවද " කොල්ලා මොන්ගල්ව කියනවා එක්ක කෙල්ල ඔරවලා බැලුවා

." එහ් මන් හිතුවේ අපි දෙන්නා gf and bf කියලනේ " කෙල්ල අඇස් දෙකත් ලොකු කරගෙන කිව්වා . අඇයි යකෝ

" ඕයි මන් කන්ෆෙස් කරේ නෑ නේ . කවද ඉදන්ද ඔයා එහෙම හිතුවේ " කොල්ලා ආපහු කෙල්ලගෙ පැත්තට හැරෙන ගමන් අඇහුවා .

" අඇයි එදා ප්‍රොජෙක්ට් එකට කොල්ලෝ ආව දවසේ . ඔයා මුකුත් නෑ කියලා නිදා ගත්තට පස්සේ කියෙව්වේ . යූ සරන්හේ කියලා . ඒ මදිවට මන් ඔයාට පොඩු කිස් එක්කුත් දුන්නා නේ " කෙල්ල ආපිට කිව්වා . ශුවර් එකටම කොල්ලා හීනෙන් කියවලා කමක් නෑ හීනෙන් හරි එයා ඒක කිව්වනේ . හුම්..

" හරි හරි සරන්හේ යූ " එහෙම කියලා කොල්ලා කෙල්ලව හග් කරා . අපි ඉතින්‍යූනට නොකිය ඉම්මු ජන්කූක් ඒ දෙන්නහේ බැදීම කන්ෆෝම් කරගන්නයි ඔහොම අඇහුවේ කියලා

..මෙන්න මේ වෙලේ තමා ඉතින් දෙන්නා ඔෆීශියලි කපල් එකක් උනේ . අනේ මන්දා කෙල්ල නම් ඒ කාලෙ ඉදන් කූක් බෝයිෆී කියල හිතන් ඉදලා තියෙන්නේ .

දෙන්නම පිස්සු දෙන්නෙක් වගේ හිනාවෙන්න ගත්තේ ඒ දෙන්නගෙ ගොන් කම් වලට

" හනී බන් ඔයා මගේම පිරිමි වර්ශන් එක . හිතන්න බලන්න ලමය ස්කූල් එකෙන් ගන්න බැරි උනා කියලා මතක් වෙලා දෙන්නම හිනා වෙන්න ගත්තම " කෙල්ල ඒක කියලා හිනා උනා . කොල්ලටත් හිනා

Honey bun | JJK | completedWhere stories live. Discover now