6

136 33 4
                                    

යූනා ගෙදර ඉද්දි නම් උදේ කියන එකට වයිර කරා . දැනුත් ඒකට දෙවෙනි නෑ . මොකද එයාට තඩි හාවෙක්ව අඇහැරවන්න තියෙනවා .කතා කරලා කතා කරලා බැරි තැන යූනා කට කොනින් හිනා උනා . ඔයාලා හිතුවේ උදේ පාන්දර කොල්ලව සීතල වතුර ගහල අඇහැරවයි කියලා නේද .

නෑ නෑ ලාවට උනු ,වතුර ගහලයි නැගිට්ටවව්වේ

කොහොම්ස් හරි කොල්ලවත් අඇහැරවගෙන කෑමත් එහෙන් මෙහෙන් කාලා කලින් දවසේ වේකන්සි තිබ්බ තැනට දෙන්නම ගියා .

ඒක කැෆෙ එකක් . සාමාන්‍ය මට්ටමෙන් ලොකුයි . දොර ගාවටම ගිහින් කොල්ලා බැලුවෙ කෙල්ල දිහා

" යූනාහ් . අපේ වාසනාව අන්තිමයි නේ . මොකද කරන්නේ එක්කිනෙක්ට විතරක් ජොබ් එක හම්බ උනොත් " .

" එහෙම උනොත් ඔයා ගන්න . ඔයාට නේ වැඩියෙන් සල්ලි ඕනේ . බැරි වෙලා හරි මට හම්බ උනොත් ඒක ඔයාට දෙන්නම්. ෆයිටින් කොල්ලෝ "

හුම්... දෙන්නම ලොකු හුස්මක් අඇරගෙන අඇතුලට ගියා . තවම කැෆේ එක ඕපන් කරලා නෑ වගේ . තඩි පූසෙක් වගේ පොරක් ටේබල් එකක් උඩ නිදි . තව එකෙක් පනුවෙක් වගේ නටනවා .තව කෙනෙක් සෙල්ෆි ගහද්දි අනිත් අඈයා විසිරුන වීදුරු කෑලි අහුලනවා . ඔක්කොටම හපන් තව කෙනෙක් පෑන් එකක් තියාගෙන කට්ටියගෙම ඔලු පලන්න යනවා. ඒතන හිටපු පස් දෙනාට ආපු අමුත්තො දෙන්නක නෝට් වෙන්නත් විනාඩි පහක් වගේ ගියා .

" ඔහ් හෙලෝ . අපි තවම ඕපන් කරේ නෑ " අර පෑන් එක අතේ තියන් හිටපු කෙනා කිව්වා

" ඔහ් මියනේ . අර ජොබ් වේකන්- " ජන්කූක් කියනවා එක්කම

" ඔය දෙන්නා මේ දැන් ඉදන් වැඩට ගත්තා. දැන්ම ගිහින් අඇදුම් මාරු කරගන්න " කියලා රෝස පෑන් අයිතිකරු කිව්වා . කොල්ලගෙයි කෙල්ලගෙයි අඇස් කටේ . අඇයි යකෝ සුදුසුකමක්වත් බලන්නෙ නැද්ද

" ගනන් ගන්න එපා . එයා මූන බලලා තමයි ජොබ් වලට ගන්නේ ඒකනේ අපිත් මෙතන " සෙල්ෆි ගහ ගහ හිටපු කොල්ලා කිව්වා . යූනගේ නම් මූනත් රතු වෙලා . ඒ කොල්ලා ඒ තරම් ලස්සනයි . හැබැයි ඉතින් ජන්කූක්ගෙ මූනෙ නම් ඒ තරම් කැමඇත්තක් තිබ්බෙ නෑ වගේ . ඒදා දවසම ගියේ අලුත් ජොබ් එකට . කොල්ල වගේම කෙල්ලත් ඉක්මනින් වැඩ ටික අල්ල ගත්තා . කැෆේ එකේ අයිතිකාරයා නැත්තම් ජින් එක්කෙනෙක්ට පාට් ටයිම් කරන්නත් අවස්තාව දුන්නා . දෙන්නටම දුන්නොත් ඉතින් පාඩු නේ

.

.

.

.

" හම්මේ . තලලා දැම්මා වගේ " ජන්කූක් එහෙම කියාගෙනම අඇදට පැන්නා . අද එයා අඇදේ ඉන්න දවස . කෙල්ල නම් බුම්මගෙන

" ආයෙත් අහලා ඕයි . දැන් ඔයා යුනි යන්නේ නැද්ද . මේ සතියේ පටන් ගන්නව නේ " කෙල්ල අඇහුවා

" අයිශ් .. මේ සතියෙ යන්න වෙන්නේ නෑ යූනා . එන්ට්‍රන්ස් එකට ඕනේ ගානවත් සම්පූර්න නෑ . "

" මෙහෙම කරමු . මගේ ඉතුරු සල්ලි ඔයාට දෙන්නම් . සතියෙ මුල මට පඩි නිසා ඒ සල්ලිත් එකතු කරාම ඔයාගෙ එන්ට්‍රන්ස් ෆීස් ගෙවාගන්න පුලුවන් වේවි .ඊට පස්සේ සෙමෙස්ටර් එකෙන් සෙමෙස්ටර් එකට ගෙවන්න . එතකොට ඔයා කැෆේ එකේ පාට් ටයිම් කරන්න . මන් ෆුල් ටයිම් කරන්නම් "

" ඒත් යූනා ඔයාගේ යුනි ලයිෆ් එකට මොකද වෙන්නේ සල්ලි සේරම මට දුන්නම . ඔයාට ඉතිරි වෙන්නේ නෑ නේ "

" අහන්නකෝ . මන් ඔන්ලයින් ජොයින් වෙන්නම් මොකද මට ස්කොලශිප් එකක් තියෙනවා . අපිට ගොඩක් තියෙන්නෙ ප්‍රඇක්ටිකල් නේ . ඉතින් ඒවා ගෙදර ඉදන් කරන්න පුලුවන් . උදේ කැෆේ එක . හවස පාඩම් කරන්න තියෙන ටික . ඔන්ලයින් ජොබ් නිසා ප්‍රැක්ටිකල් ටිකත් කවර් කරගන්න පුලුවන්. ටෙස්ට් තියෙද්දි ගිහින් ලියලා එනවා . ඊසී පීසී ලෙමන් ස්ක්වීසී නේ " කෙල්ල කිව්වේ කොල්ලගේ මූනට එබෙන ගමන්

"අනෙ මන්දා . ඔයා මගේ ලැප් එක ගන්න . ඒක කොහොමත් හොදයි නේ . ඔයාගෙ එක මට දෙන්න . මොකද මට ප්‍රසන්ටේශන් හදන එක විතරයි තියෙන්නේ . ඔම්මගේ ෆොටෝ එක විතරයි වැදගත් එක්කට අඇත්තේ . මන් ඒක ශෙයා කරගෙන ඔයාට දෙන්නම් ෆෝමැට් කරගන්න .අනේ ප්ලීස් මේ විදිහටවත් මට ඔයාට ප්‍රතිඋපකාර කරන්න දෙන්න " කොල්ලා ඉල්ලුවා

" ඒවා පස්සේ බලමු හනී බන් " කෙල්ල එහෙම කියලා දිවත් දික් කරල කිචන් එකට දිව්වා . කෙල්ලට ඕනෙ උනේ කොහොම හරි උදව් වෙන්න. අනික මේක එයාට අලුත් අත්දැකීමක් ... තමන් ගැන හිතන යාලුවෙක් ඉන්න එක. පිටින් බලන අයට පෙනේවි දැනටමත් මේ දෙන්නා නිකම් මැරීඩ් කපල් එකක් වගේ . ඒත් එක දෙයක් අඩුයි . ඔව් ඔව් romance ....

(බන් කියන එකෙන් බනී කියන එක අදහස් කරේ)

අයිශ් මොකක්ද " හනී බන් " කියන්නේ . අන්ද්වේ මගේ බඩත් කූචි කූචි සොෆ්ට් වෙනවා ඒකට . ආර්හ්හ්හ්හ්හ්හ්හ්.....

"My love, when the world offers us lemons, let's not just make lemonade; let's create a lemon opera, with tears, laughter, and zest!"💖

Honey bun | JJK | completedWhere stories live. Discover now