8

142 31 12
                                    

Jk pov

වාහ් . සීරියස්ලි ... මන් මේ බලන් හිටියේ යූනයි අර සෙල්ෆි කොල්ලගෙයි වැඩ . පොඩ්ඩක් ඉන්න මොකක්ද එයාගෙ නම කිව්වේ . ආ ටේහ්‍යුන්ග් . මේ දෙන්නගේ මුකුලු මටම බලන්න උනා නේ .

ඒ දෙන්නට බැන බැන ඉන්න අතරේ යූනා කිචන් එකට ගියා . යකූ මන් බැනපු එක අඇහිලවත්ද මන්දා .

මගේම ලෝකේ හිටපු මම හරි සිහියට ආවේ බෙල් සද්දෙ අඇහෙනකොට . එ කියන්නෙ කවුරු හරි කැෆේ එකට අඇතුල් උනා . ඕඩර් එක ගන්න අනිත් පැත්ත්ත හැරුනත් හරි එතන හිටියේ අර සීනියර්ස් ලා .

මන් දිව්වා කිචන් එකට . හැන්ගෙන්න තැනක් නැති තැන යූනගේ පිටිපස්සේ හැන්ගුනේ . අයිශ් මට කැෆේ එක අස්සෙ ලෙඩ දාගන්න ඕනේ නෑ

" යූනා . හොට් චොක්ලට් දෙකක් ඕනේ " ඒ අස්සේ ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් ඔලුව දාලා කිව්වා. යූනත් ආපිට' හරී' කියලා උත්තර දුන්නා

" මොනාද කූක් කරන්නේ . අඇයි හැන්ගෙන්නේ "

" සීනියර්ස් ලා දෙන්නා . ඉන්නවා . මන් කිව්වේ "

" ඉතින් හැන්ගෙන්නේ . ගිහින් ෆේස් ටු ෆේස් විසදගන්නවකෝ "

" බන් යූනා . එහෙම උනොත් නවතින්නේ කැෆේ එක අපායක් වෙලා . අනික මන් උන්ට ගැහුවා කියමූ . එයාලා නිකන් ඉදී ඒ "

කොල්ලා කිව්ව එකෙත් වැරැද්දක් නෑ ඉතින්

" කොයි කෙනාද වැඩියෙන් නරක දැන් "

" රතු "

"ඔහ් ඉන්න මට අදහසක් තියේ" . ඒහෙම කියපු යූනා හොට් චොකෝ දෙකක් අරගෙන ගියා වගේම ජන්කූක් කිචන් එකේ දොරෙන් ඒක බලාගෙන හිටියා

යූනා වෙනදා වගේ නෙවේ කැට් වෝක් එක්කින් ගියේ . ඒ ගිහින් අඇහැක් ගැහුවදත් කොහෙද .ඒකනේ සීනියර්ස් ල දෙන්නා හිනා වෙන්නේ . ඒත් එක පාරටම කෙල්ලගෙ අතින් හොට් චොකෝ ටික රතු පාට අඇදන් හිටපු සීනියර්ගේ නරකම තැනකට වැටුනා... පොඩ්ඩක් ඉන්න . මේ මෝඩ කෙල්ල අදහසක් තියෙනවා කිව්වේ මේකටද . අන්ද්වේ !!!

ඒත් එක්කම කෙල්ල කලන්තේ දැම්මා . මොනා උනත් ජන්කූක් නම් බය උනා . ඒත් එයාට යන්න බෑ නේ එතනට . අන්තිමේදි නම්ජූන් හ්‍යුන්ග් තමයි යූනව උස්සගෙන අඇවිත් කිචන් එකේ පුටුවක තිබ්බේ .

ජන්කූක් යූනා හැර ඉතුරු අය සීනියර්ස් ලගෙන් සමාව ගන්න අතරේ කූක් කෙල්ලට පවන් ගැහුවා . ඒත් ඒ කෙල්ල හිනා වෙනකන් විතරයි .ඊට ප්ස්සේ පවන් ගහ ගහ හිටපු පොතෙන්ම ඔලුවට ගැහුවා

" මොන %#&&@ ද ඒ කරේ . මන් හිතුවේ අඇත්තටම කලන්තේ දැම්මා කියලා " ජන්කූක් බැනගෙන බැනගෙන ගියා

" හයියෝ හනී බන් .. මට එයා කරපු දේට පාඩමක් උගන්නන්නයි ඕනේ උනේ . දැන් ඉතින් රතු සීනියර් අනිත් කෙනාට කියලා පිච්චුන තැන් අත ගාවගන් නැතැයි " එහෙම කියපු යූනා හිනා උනා . මොනා කරන්නද තරහ පෙන්නන්න ගියාට කොල්ලටත් හිනා

"ඒත් ඔයාගෙ ජොබ් එකත් නැති වෙන්න තිබ්බා යූනා " කොල්ලා කනස්සල්ලෙන් කිව්වා

" කමක් නෑ කූක් . මන් ඔහොම දෙයක් කරේ නැත්තම් වෙන කවුරු කරන්නද " කෙල්ල කිව්වෙ එච්චරයි. එක අතකින් කොල්ලගෙ බඩේ බත්කූරෙක් යනවා වගේ . එයාට මේ විදිහට යූනගෙන් හම්බවෙන අවදානේ හරි අලුත් .

කවුරු හරි කිචන් එකේ දොර අරිනවා අඇහෙද්දිම යූනා ගල් උනා . කොහොමත් කැෆේ එකේ අය දන්නවා ජන්කූක් සහ සීනියර්ස් ලගෙ කතාව . ඒක ඉතින් ටේහ්‍යුන්ග්ට පින් සිද්ද වෙන්න තමා .

කිචන් එකට අත් දෙකත් බැදගෙන ආපු ජින් යූනා ගාව හිටගත්තා .

" මැඩම්ට මොනා හරි පැහැදිලි කරන්න තියෙනවද " ජින් අඇහුවා . වෙනද වගේ නෙවේ රූඩ් ටෝන් එක්කින් අඇහුවේ

" මියනේ . මන් හිතලා තමයි කරේ . මන් අස් වෙන්නම් .. " යූනා ඔලුවත් නමාගෙන කිව්වා

." මන් එහෙම කිව්වේ නෑ නේ යූනා. මටත් ඕකට නෙලාගන්න බැරුව හිටියේ ටේට ගහපු එකට " එහෙම කියපු ජින් වීදුරු පිහිදන විදිහට හිනා උනා ..

අමුතුයි..

අමුතුයි එයාලගේ බැදීම් . ඒත් ශක්තිමත්

Love, let's not just live life; let's perform it with all the fervor of actors on a stage, leaving a lasting impression in every scene." 🏷️🎪🌬️

Honey bun | JJK | completedWhere stories live. Discover now