10

137 33 6
                                    

අද දවස නම් කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම කිසිම ලෙක්චර් එකක් නැති කැෆේ එකත් වහල තියෙන දවසක් . අඇයි අනේ ඔහොම දවස් දුර්ලබයි

ඒත් ඉතින් ප්‍රශ්නේ තමයි එදා උන සිද්දියෙන් පස්සේ ජන්කූක් තවම යූනා එක්ක කතා නොකරන එක . දැක්කත් මග හරිනවා . අඩුම මූන දිහාවත් බලන්නේ නෑ . කෙල්ලත් ඒක සාමන්‍ය අඇති කියලා හිතාගෙන ලැප් එකේ මොන මොනවදෝ හෙව්වා . මන් හිතන්නේ ඒක නිස වෙන්න අඇති ෆ්‍රී දවසේ ජන්කූක්ව අපාට්මන්ට් එකේ තනි කරලා එලියට ගියේ

ඒක ජන්කූක්ගේ පැත්තෙන් ගත්තොත් එයාට තියෙන ප්‍රශ්නේ යූනට මූන දෙන්න බැරි එක . ගොනා වගේ ඔක්කොම කියන්න ගියා නේ .

පැය ගානක් ගිහිනුත් යූනා එන්නේ නෑ වගේ තේරුන නිසා කොල්ලා නිදා ගන්න කියලා අඇදට ගියා විට්ගරයි කෙල්ල කඩාගෙන බිදගෙන අඇවිත් රෙදි ගොඩක් අඇදට දැම්මා

" මේ මොනාද ? " ඔන්න සතියකට වගේ පස්සේ දැන් තමයි කූක් කතා කරේ . ඒකත් වැඩිය පාවිච්චි නොවන පාට වල රෙදි දිහා බලාගෙන

." අපේ ඊලග වැඩේ " කෙල්ල උත්තර දුන්නා

" මොනාද ඔය රෙදි වලින් කරන්නේ "

" අයිශ් අහන්නකෝ . අපි බිස්නස් එකක් පටන් ගම්මු . ලේසියෙන්ම පටන් ගන්න පුලුවන් ඩ්‍රෙස් බ්‍රෑන්ඩ් එකක් හදාගන්න එකනේ . අඇදුම් / කෑම ව්තරනේ ලමයෝ මිනිස්සුන්ට හැමදාම තියෙන අවශ්‍යතා . මන් කිව්වේ සල්ලි දීලා ගන්න ඕනේ ඒවා ඉතින් ඒක කරමු "

" ඒක ලේසි නෑ යූනා . කොහොමද එක පාර ඕක විකුන ගන්නේ . අනික අපි උත්සහ කරන කී වෙනි බිස්නස් එකද මේ "

"සෝශල් වල බූස්ට් කරමු අනේ කාට හරි අන්දලා . මේකත් ට්‍රයි කරමු එකක් හම්බ වෙනකන් "

" ඕවා අන්දවන්න මොඩල් ලා කෝ . ලස්ස්න අය කොහෙන් හොයන්නද . අනික කෙල්ලොන්ව "

" මොන මොඩ්ල් ලද කොල්ලෝ අර කැෆෙ එකේ ඉන්න ටේහ්‍යුන්ග් ඔප්පයි ඉතුරු ටික දෙනයි ගම්මු . නලුවො වගේ නේ . කෙල්ලොන්ට මන් ඉන්නෙ . ඔලුව crop කරලා ගම්මු. "

" ඒකත් හරි කියමු .දැන් කොහෙද විකුනන්න කියන්නේ "

" අයිශ් මට දවස් දෙකක් දෙන්න සයිට් එකක් ගහන්නම් . ඉන්ස්ටා ටික් ටොක් හැම එකේම ගානක් ගෙවල අපේ වැඩේ ප්‍රොමෝට් කරගන්නත් පුලුවන් .වැඩේ ඉවරයි නේ "

" ඩිසයින් කරන්නේ හැල්මොනිද "

" ජේ හෝඕඕඕඕඔප් . හොබී ඔප්පා ඒ industry එකේ rookie කෙනෙක් නේ . එයාගෙන් උදව් ගන්න පුලුවන් නේ .මුල් ටිකට විතරක් එයාට ගෙවන්න වෙන්නේ ස්ප්‍රයිට් වලින් ත්මා . " කොල්ලා අහන හරස් ප්‍රශ්න සේරටම කෙල්ල උත්තර දුන්නා

" බය වෙන්න එපා කූක් . සල්ලි නාස්තු වෙන්නෙ නෑ . ඔයා කතා නොකරපු සතියෙ මන් දාගෙන OT ගත්තා . ඒ නිසා ඒ ගාන ශේප් . මොකද කියන්නේ කෙලවෙන්න හරි හරියන්න හරි කරලා බලමුද . වැරදුනොත් අපි අපිටම හිනා වෙමු" කෙල්ල බලාපොරොත්තු පිරුන අඇස් වලින් කිව්වා . කොල්ලා කරේ කෙල්ලව බදගෙන "ගුමාවෝ" කියලා හිමින් කිව්ව එක විතරයි . එතකොට කෙල්ලා ආහ් එයා රතු වෙලාආආආ

.

.

.

.

.

" ඉතින් හොබී හ්‍යුන්ග් .. මොකද කියන්නේ . පොරොන්දු වෙනවා ඔයාට ගෙවන්න . " ජන්කූක් හෝප් දිහා බලාගෙන කිව්ව කලාතුරකින් පාවිච්චි කරන රහස් ආයුදෙත් එක්කයි . ඔව් ඔව් එයාගේ පපී අඇස්

" මෙහෙමයි කොල්ලො . කලර්ස් ටික ලස්සනයි වගෙම යුනික් . මට අයිඩියත් තියෙනවා . ඒත් "

"ඒත් අඇයි . අනේ හ්‍යුන්ග් "

"මට සල්ලි එපා කොල්ලො . මන් මේක ඔයාලට කරන උදව්වක් හැටියට කරන්නම් . ටික දවසක් දෙන්න . මන් ඩිසයින් ටික ඔයාටත් එවලා වැඩේ කරන්නම් ." හොබී හිනා වෙලා කියලා රෙදි ටිකත් උස්සගෙනයි ගියේ.

මේ අතරේ ජන්කූක් යූනා දිහා බැලුවා යූනා ජන්කූක් දිහා බැලුවා . ඉතින් මේ මිනිස්සු දෙන්නා අත් දෙකත් අල්ලගෙන පොඩි එඋන් වගේ උඩ පැන්නා

" හනී බන් ඔයා දන්නවද අපේ ජීවිත blockbuster movie එකක් වගේ . හැම මොහොතක්ම සමරන එක වටිනවා " කෙල්ල එහෙම කියන ගමන් හිනා උනා

ඒකට ඒ දෙන්නා නම් කියන්නේ #තමන් තමන්වම අගය කර ගැනීම කියලා . ඒත් මන් නම් කියන්නේ තමන්ගේ පොඩි පොඩි සාර්තක වීම් පොඩියට හරි සමරන එක කියලා





life is too short honey bun  let's try every  single thing that we want to do. Maybe it will take us to the success maybe it will not . But at the end  let's appreciate ourselves for trying  🎡🍻🎨

Honey bun | JJK | completedWhere stories live. Discover now