13

147 32 3
                                    

පැය ගානකින් පස්සේ ජන්කූක් , යූනා වගේම ජිමිනුත් බූසාන් රේල්වේ ස්ටේශන් එකෙන් බැස්සා . හැබැයි මෙච්චර වෙලා එයාගෙ පස්සෙන් හිටපු සේජින් ලියන කෙනා නම් ආවේ නෑ .

" ඉතින් ජිමින් ශී ඔයා කොහෙටද යන්නේ " යූනා අඇහුවා

" මන් මගේ ගෙදරට යනවා යූනා . Dongnae-gu" (මන් ගූගල් කරා අfෆා . මේ මොනාද කියලවත් දන්නේ නෑ )

" ඔහ් එහනම් ජිමින්ශි සමුදෙන්න කාලෙ හරි . " යූනා කියනවා එක්කම තවමත් බාගෙට නිදි ජන්කූක්

"යන්නම් ශෝටී" කියලා අත වැනුවා .ඉතින් කොල්ලත් අත වැනුවා .ජිමින් මූන වහගෙන හිටියට එයාගේ අඇස් වලින් ඒ ඒන්ජලික් හිනාව නම් හොදටම පෙනුනා .

" ඉතින් හනී බන් අපිට ලොකු ගමනක් යන්න වෙනවා වගේ " ඉනටත් අත තියාගෙන කෙල්ල කිව්වේ ලොකු හුස්මකින් පපුව පුරවගන්න ගමන්

.

.

.

.

කිව්වා වගේම දෙන්නා ඕනෙ කරපු මැටීරියල් එකෙන් රෙදි ගත්තා . ඒත් වෙනම ප්‍රශ්නයක් ආවා . ඕම තමයි ඉතින්

" ඔයා කොහොමද කියන්නේ එක රූම් එකක් වත් නෑ කියලා . මන් බුක් කරා නේ ඊයේ " ජන්කූක් ෆෝන් එකත් පෙන්න පෙන්න හොටෙල් එකේ මැනේජර් ට බැන්නා

" මෙහෙමයි සර් . අයිම් රියලි සොරී . අපේ ඕනර් රූම් එකක් ඕනේ කියද්දි වෙන කරන්න දෙයක් නෑ නේ මිස්ටර් . පොඩ්ඩක් තේරුම් ගන්න " මැනේජර් සන්සුන්ව කිව්වා

" , ඔයාලට තිබුනා අපිට කලිn ඉන්ෆෝම් කරන්න ." ජන්කූක් අනිත් පැත්තට කිව්වා . යූන නම් අමුතු විදිහට බලාගෙන හිටියේ ජන්කූක් පොශ් වොදිහට රන්ඩු වෙන දිහා . හප්පේ ඉතිම් තරහ ගියාමත් අමුතුම ලස්සනක් තියේ . මේ අතරේ තමා යූනා ජියූන්ව දැක්කේ .

ඉතින් කෙල්ල කොල්ලගෙ හූඩි එකෙන් අදින ගමන් කොල්ලව හරවගත්තා .

" හනී බන් . අරය නේද ජීයූන් . ඔයාගෙ මල්ලි " කෙල්ල හිමින් ජියූන්ව පෙන්නුවා .

නැහ් නැහ් බෑඩ් ටයිමින් . ජීයූන් කෙලින්ම ජන්කූක්ව දැක්කා ඒ මදිවට කොල්ලගෙ ඉස්සරහටත් ආවා .එහෙම බලද්දි නම් ජන්කූක්ගෙයි ජීයූන්ගෙයි වෙනස හොදට පෙනුනා . ජන්කූක් කලු අඇදගෙන ඉද්දි ජීයූන් බ්‍රෑන්ඩඩ් දේවල් විතරක්ම පාවිච්චි කරා. ඒත් මිනිස්සු බ්‍රෑන්ඩ් එකෙන් මනින්න බෑ නේ

Honey bun | JJK | completedWhere stories live. Discover now