03 - පටන් ගත් තැනටම

101 23 0
                                    

නොදත්තෙමු පුරා පහළොවකට
වුණෙමු මිතුරන් තවත් දෙකකට
විය පෙම්වතුරන් තවත් අඩකට
අඩෙන් පසු නම කියපන් මිතුර 
අපි දැන් කවුද?

පැමිණ ඇත නැවතත්
පටන් ගත් තැනටම
නොදැන දැන මිතුරු වී
කරමු අපි නැවත
පෙම් ඇසුර

2023. 10. 04

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now