10 - කොච්චර කිව්වත් කරන්න පුළුවන්ද?

70 23 0
                                    

කොච්චර කිව්වත්
නුඹව නොදැක ඉන්න පුළුවන් කියා
දැකපු ගමන් පුළුල් නළල 
දන්නවා මම ඒ නුඹ කියා
දුවනවා සිත මා හැරදමා
නැවතත් පියඹා එයි
ඔබවම සොයා


_____

2023. 10. 16

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now