15 - නැති ඇති දේ

49 11 0
                                    

ජන ගඟ ගලන තදබද නගරයක දැනෙන කට්ට කළු පාළුව
අඳින්නට ඇති ඇඳුම් කඳු දැක හිතෙන නැතිව ගිය නැතිකම
කියන්නට තරම් ප්‍රශ්න නැතත් දැනෙනා හිස පුපුරන තරම් විශාදය
ඔය කොයිකටත් වඩා බරයි ප්‍රේමය අරඹන්න කලින් එන විරහව

_____

2023. 11. 03

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now