06 - නිල් පාට

88 17 0
                                    

නිල් පාට අත් දිග කමිසෙට
රවාගත් විට අහක බලාගෙන
අත් දෙකත් බැඳගෙන තරහට
උඹ තවම එය නොදත්තට
රවන විට ලස්සනයි ඔබේ ඔය
පිරුණු රෝස පාට තොල් දෙක

නිල් පාට අත් කොට කමිසෙට
සුරදූත පාටයි මම තවම නොකිව්වට
හැමදාම අඳිනවද නිල් පාට
වරක් මම කිව්වොත් ඔය කාරණාව
හරියට අර කපල් ඉන්නවා වගේ
ඉන්ටර්නෙට් එකේ වීඩියෝ වල 

2023. 10. 05

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now