09 - මල්සාරට පණිවිඩයක්

84 19 0
                                    

සත්සර වයන කොල්ලට
පෙම් කළා පුරා වසරකට
එ'නෙත් යුග දෙස බලන විට
සුසන්තිකා පරාදයි
හදේ මැරතන් එකට

උඩ පනින දඟලන හැඟුම් ගොඩ
අමුතු අකුණක් ගතම කිති කවන
මල්සරෝ මේ පණවිඩය අහපන් හොඳට
විදින විට ඊළඟ සැරේ
විදපන් අපි දෙන්නටම

2023. 10. 05

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now