19 - නම් නොදත් පෙති

34 6 0
                                    


නම් ගොඩක් ඇති හැඟීම් ගොඩක් මැද
විසඳුම හොයනට අන්ධකාර හැඟුමකට
දොස්තර කටුවට ලියූ වැල් අකුරු රැසකට
මම බොන්ද දුන් නම් නොදත් පෙති ගොඩ 

ජීවිතය එපා වෙලා වගේ දැනුණට 
හිත යට තාමත් ඇත ආශාව දිවියට
එක දවසක රිදුණු නිසා මැරුණට
විසඳෙයිද එන්න තියෙන කර්ම ගොඩ?


_____

2023. 12. 26

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now