08 - වැහි දුක

66 17 1
                                    

වහිනවා වහිනවා නොකඩවා වහිනවා
සිතයි ගතයි දෙකම මොනවාද කියනවා
පරණ දුක් අලුත් වී කඳුළු වැක්කෙරෙනවා
වැස්ස ඇවිදින් මා වැළඳගෙන සිටිනවා


2023. 10. 05

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now