𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 02

88 8 0
                                    

At korea..

"බීටීස් ලට එන්න කියන්න සේජින්.."

"හරි pd nim "

තමන්ගේ කැබින් එකට වෙලා එහාට මෙහාට ඇවිදින pd කිව්වේ bts ලගේ මැනේජර් උන සේජින්ට.. සේජින් ඉක්මනටම බීටිස් ලා එක්කගෙන pd ගේ office එකට ආවා.

"Pd.."

"ජින් කට්ටියම ආවද..එන්නකෝ ඉදගන්න.."

බීටීස් හත් දෙනා එක්ක එයාලගේ ඇසිස්ටන් උන දෝවුන්  pd සේජින් දෙන්නා එක්කම ඉදගත්තා.කට්ටියම කල්පනා කරන්නේ ඇයි මේ එන්න කිව්වේ කියලා.ටිකක් වෙලා computer එක දිහා බලන් ඉදිය pd ආයෙ ඔලුව උස්සලා කොල්ලෝ ටික දිහා බැලුවා..

"මගේ කොල්ලනේ..ඔයාලා දන්නවද ඔයාලට මරණ තර්ජන දැනට හය හතක් ඇවිත් තියෙනවා..."

Pd කියන කොට කොල්ලෝ හත් දෙනා විතරක් නෙවෙයි දෝවුනුත් ඇස් ලොකු කරන් pd දිහා බැලුවා.. සේජින් නම් බලා ගෙන ඉදියේ කලින්ම ඒ ගැන දන්න හින්දා.

"මොකක් මරණ තර්ජන.."😮

ජින් එහෙම ඇහුවේ මෙච්චර කාලෙකට එහෙම මරණ තර්ජනයක් තිබුනේ නාති නිසා.

"ඔව්...මම හිතුවේ එකක් දෙකකින් නවති කියලා ඒත් නෑ..දිගටම එනවා.."

"අපි මොකද කරන්නේ.."

"දැනට කරන්න කියලා තියෙන්නේ වැඩ ටික ටික කාලෙකට නවත්තලා දාන එක.."

"ඒත්.."

"ඒත් මේත් කියලා බෑනේ මම අපේ හැකර්ස්ලව දාලා මේ වැඩේ කවුද කරන්නේ කොහෙන්ද වගේ තොරතුරු හොයන්න බාර දීලා තියෙන්නේ.."

Pd එහෙම ලේසින් දෙයක් කියන්නේ නැති නිසා කට්ටියම ටිකක් එයාට ඇහුන් කන් දීලා හිටියා..

"දැන් යන්න ඩෝම් එකට කවුරුවත් තනියම ඇවිදින්න කරන්න හොරෙන් යන්න තියා හිතන්නවත් එපා...පොඩි තුන් දෙනා විශේෂෙන්.."

Pd ටේ ජිමින් ජන්කුක් තුන් දෙනා දිහා මාරාන්තික බැල්මක් දාලා කියනකොට නම් කොල්ලෝ තුන් දෙනාට බයටම කෙල ගුලියක් ගිලුනා..ජින් සුගා නම්ජූන් හොබී හතර දෙනා pd එක්ක කතා කරගෙන ඩෝම් එකට යන්න පිටත් උනා.. දෝවුන් pd සේජින් දෙන්නා එක්ක නතර උනා.

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now