𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 03

61 10 0
                                    

කාටද හුස්ම හිර වෙන්නැත්තේ ලෝකෙම ප්‍රසිද්ධ බීටීස් සෙට් එකම මෙතන ඉන්න කොට.😧😱මට ඉහල ගත්ත හුස්ම පහලට වැටුනේ කම්බුල පැලෙන්න තරම් ගහපු කනේ පාරට.ඒ එක්කම මම ආයෙත් බිමට වැටෙන කොට මම ඈතින් දැක්කේ තව කෙනෙක් ඇවිත් අර එක මනිහෙක්ට මොකක්ද කිව්වම ඒ මිනිහා නලල පොඩි කරගන්නවා.ඒත් එක්කම මගේ මුලු වටේම අදුරු වෙලා යනවා විතරයි මට මතක.

Emee's pov end

Pd කියපු විදිහට හවස් වෙනකොට ඒ blackmail කරපු කෙනාව ගෙනාව කියන ආරංචියට බීටීස් ලා හත් දෙනයි දෝවුනුයි hybe එකේ basement එකට ආවා.කියන්න දුකයි කොහෙ ගියත් ලක් එකේ හිල තියෙන එමීව තමා email වලට අහු වෙලා තියෙන්නේ.ඒක නිසා තමා මෙයාලා එමීව කොරියාවට ගෙනත් තියෙන්නේ.

එමීට සිහිය ආවම බීටිස් ලා හිටපු කාමරේට එමීව ඇදගෙන ගිහින් බිමට දාද්දි එමීගේ නලල තුවාල වෙනවා.එමී අමාරුවෙන් නැගිටිනකොට ලැබුන කම්මුල් පාරට ආයෙම එමී faint වෙලා වැටෙනවා.
බොඩිගාර්ඩ් කෙනෙක් ඇවිත් pd ට කියන එකෙන් කට්ටියම පුදුම වෙනවා.

"සර් මේ ඒ කෙනා නෙවෙයි.ඒ හැරි මාකස් කියලා ඇමරිකන් කාරයෙක්."

බොඩිගාර්ඩ් එහෙම කිව්වම pd nim නලල අතගාලා එමී දිහා බලනවා.

"කොහොමද යකෝ එහෙම වෙන්නේ.."😠

Pd nim ටිකක් තදින් කිව්වම ඒ බොඩිගාර්ඩ් ඔලුව නවාගෙන පැත්තකට වෙනවා.

"ශිට්..මම කිව්වේ pd nim මේක වෙන්න බෑ කියලා.දැන් මේ කෙල්ලට මොකද කරන්නේ.යවනවද.."

ජින් කිව්වේ එමී දිහා අනුකම්පාවෙන් බලන ගමන්.අනිත් අයත් කන්ෆියුස් වෙලා බලාන ඉදියේ ඊලගට මොකද කරන්නේ කියලා.

"යවන්න බෑ..එහෙ දැනටම කෙල්ලගේ funeral එකත් කරලා ඇති."

Pd කිව්වම කොල්ලෝ ටික නම් ටිකක් බය උනා.

"ඒ කිව්වේ.."

හොබී ඇහුවේ ඒ කතාව කාටවත්ම තේරුම් ගන්න බැරි උන නිසා.හොබී කිව්වම අනිත් අයත්  ඒ ප්‍රශ්නෙම අහන්න හිටියා වගේ ඔලුව වැනුවා.

"මම කෙල්ලව උස්සන්න කිව්වේ වෙන මැරුන කෙල්ලෙක්ගේ body එකක් විකෘති කරලා  DNA match කරලා දාන්න කියලා"

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now