𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 16

81 9 6
                                    

"ඈඈහ්...😫 මෙන්න වනචරයෙක් ඇවිත්.."

"ආශ්.. කට වහනවා මේ මම 🤨"

ඊයේ රෑ ගැන හිත හිත වොශ් එකක් දාපු මම ටවල් එකක් ඇදගෙන ඇදුමක් ගන්න කබඩ් එක ලගට යනකොට මම දැක්කේ මගේ පෝන් එක බල බල හිටිය මනුස්සයෙක්ව මම කෑ ගහලා අනිත් පැත්තේ හැරුනේ ආවේ කව්ද කියලවත් බලන්නේ නැතුව

"බලනවා තව පොඩ්ඩෙන් හාර්ට් ඇටෑක් එනවනේ.. පිස්සුද ගෑනු ලමයෙකුගේ කාමරේට ඔහොම එන්න ආ..?? හා අද මම ටවල් එකත් නැතුව ආව නම් මොකද කරන්නේ ඔය මහත්තයා.. "

"මම ආවේ ඉතින් මගේ ගෑනු ලමයගේ කාමරේටනේ.. ටවල් එක නැතුව ආවත් මොකද.. තමුසේ මගෙනි 😌"

"කියලා වැඩක් නෑ.. නින්ද යන්නේ නෑ.. මේවා හිතලා හිතලා මගේ නාඩි වැටෙන් ඤෑහ්..." 😪

මේ පූසා එක්ක කතා කරලා දිනන්න බෑ මම සිංහලෙන් කියනකොට මම හිතන්නේ එයාට තේරුනේ නෑ  😂💔 ඔන්න නියම පොයින්ට් එක

"මේ මේ ඔය අමුතු භාෂාව මම දන්නෑ කියන මගුලක් තේරෙන්න කියනවා.."

"හරි හරි.. යන්නකෝ අනේ එලියට මට ඇදුම ඇදගන්න.."

මම කබඩ් එක ඇරලා ඇදුමක් අරන් හැරෙනකොට මේ වල් පූසා ඇදේ ඉදගෙන තොලේ කොනකුත් හපාන මම දිහා බලාන ඉන්නවා 😒 පුදුම වල් කමක් ඒක..

"මොනාද බලන්නේ.. යන්නකෝ.."

"මම දැන් ආවෙත් බොහොම අමාරුවෙන්... මම යන්නෑ මට බෑ.."

"ආශ්.. මහ වල් පූසෙක්"

මම වොශ් රෑම් එකට ගිහින් ටී ශර්ට් එකකුයි ශෝට් එකකුයි ඇදගෙන එනකොට යුංගි තාමත් ඇදේ ඉදගෙන මගේ පෝන් එක බලනවා මොනාද දන්නෑ ඕකේ ඔච්චරටම තියෙන්නේ බලන්න

"මම දිහා කෙල පෙරාන බැලුවට කමක් නෑ ඉස්සරලම ඔය කොණ්ඩේ පිහිදගන්නවා එමී.. "

මම කිව්වේ මේ නම් පූසෙක්ම තමයි මම එයා දිහා බලන්නැතුව අර සෝජුනා දිහා බලන්නද මගෙ දිහා බලන්නේ නැතුවම පෝන් එක දිහා බලාන කිව්වේ මම එයාව ඇස් වලින් රේප් කරනවා කියල හිතලද දන්නෑ

"අපෝ බලන්නම හරි එක්කෙනා.. "

"කෝ මෙහෙට එනවා"

මගේ අතෙන් ඇදගෙන ගිහින් මාව ඇද ලග බිමින් ඉන්දවලා එයා ඇදෙන් ඉදගෙන මගේ ඔලුව පිහිදාන්න ගත්තා අපේ අප්පත් මෙහෙම තමා අයියගෙන් අප්පගෙන් අපේ මස්සිනා පොඩ්ඩගෙන් පස්සේ මට මෙහෙම කව්රුත් ලං වෙලා නෑ..

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now