𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 15

54 7 2
                                    

"එමී.. මොකද මේ හැංගිලා කරන්නේ.. කන්න එන්නේ නැද්ද.."

ආශ්.. මේ යූනා ඔන්නී දන්නවයෑ මට උන විලි ලැජ්ජා සන්තෝශම් වැඩේ හොද වෙලාවට අන්ඩගාමන්ට් ටික ඇදගෙන හිටියේ නැත්නම් ඉතින් එමී පුතේ උබට සාදු සාදු

"අහ්.. හහ් හහා.. 😅.. හැංගිලා.. මේ මම.. 😅.. පිස්සුද අනේ මම මේ මගේ බිමට වැටුන ශිපර් එක හොයනවා හී හී.. හදිසියට ඒක ගැලවිලා වැටුනා.. හී හී ඔන්නි යං.. මම එන්නම්.."😅

හැංගිලා හිටිය ගහ අස්සෙන් එලියට ආව මම අත්පොඩියකුත් ගහලා බොරු වට හිනා වෙලා කටට ආව බොරුව කිව්වේ ඔන්නිගෙන් බේරෙන්න.. පිස්සු හැදිච්ච කිකිලියක් දිහා බලන විදිහට මගේ දිහා බලපු යූනා ඔන්නි මගේ ඔලුවටත් තට්ටුවක් දාගෙන හිනා වෙවී ගියා.. දැක්කනේ මේක හරියන වැඩක් නෙවේ.. මම යනවා මානව හිමිකම් එකට ඇයි යකෝ මගේ ඔලුව ඩ්‍රම් සෙට් එකක්ද.. 😑..

"ආ එමී... හවස ඉදන් මම ඔයාව දැක්කේ නෑ.. කොහෙද ඉදියේ ආ"

හැමෝම වාඩි වෙලා ඉදිය ටේබල් එක ලගට ගියපු මම හිස් වෙලා තිබුන පුටුවෙන් ඉදගත්තේ බිම බලාගෙන ජින් ඔප්පා මම දිහා බලලා කියනකොට තමයි මම ඔලුව ඉස්සුවේ..
බොහොම අගෙයි බොහොම අගෙයි.. අති විශිෂ්ටයි උත්කෘෂ්ටයි නිදි වර්ජිතයි.. 😫..
යුංගිට මුණ දෙන්න බැරි කමට හැංගිලා ඉදියත් අන්තිමේට ඌත් මගේ එහා පැත්තෙම ඉදගෙන.. ලංකාවට ගියපු ගමන් අම්මට කියලා කේන්දරේ බලාගන්න ඕන ඒ තරමට ග්‍රහයා නීච වෙලා පච වෙලා කිච වෙලා තියෙන්නේ..

"මම මේ.."

"බිම වැටුන ශිපර් එක හොයාගත්තද එමී බබා.." 😂

හරි ඉතින් ඔය කරේ වැඩක්.. ඔයිට වඩා කාපිය මාව 😬😫.. මම කියන්නේ මේ ජන ගගක් මැද ඕක හයියෙන් කියන්න ඕනද

"මොකක්.. 😅.. ශිපර් එක"

"නෑ මේ.. මම කන්න යන්න කතා කරද්දි එමී ගහක් යට හැංගිලා වගේ හිටියා ඉතින් මම ගිහින් අහනකොට කිව්වා ඇදන් හිටිය ගවුමේ ශිපර් එක වැටිලා කියලා "

හම්මේ ඉතින්... මම මේ සමාජයට විහිලුවක්ද දෙයියනේ.. කාම් ඩවුන් කාම් ඩවුන් එමීලී..

"අයියෝ පිස්සි.. දැන් කන්න කන්න" 😅

හොදම එක්කෙනා ඒ ජින් ඔප්පා හිනාවේ තරම දන්නවනේ ආය අමුතුවෙන් කියන්න ඕන නෑනේ මම හෙමීට හොර පූසෙක් වගේ බැලුවේ සෝජුන් ඔප්පා දිහා 🤣😂 පව් දෙයියනේ ඔලුව බැන්ඩේජ් කරලා එක්කෝ කමක් නෑ මේ ජිමිනි පබෝ නිසා තමා ඔක්කොම

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now