𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 09

82 8 0
                                    

Pd nim මාව එක්ක ගෙන ගියේ bts ලා හිටපු තැනට කොහොම හරි අපි lift එකෙන් ආවේ 32 තට්ටුවට ඒකෙ තමයි  makeup room එක තියෙන්නේ practice room එකයි යුන්ගි පූස්ගේ studio එකයි තියෙන්නේ 33 වෙනි තට්ටුවෙලු මට නම් කැරකිල්ල වගේ කොහොම හරි මම මේ බඩ තඩියයි සේජින් ඔප්පයි එක්ක ඔප්පලා හිටිය makeup room එකට ආවා

********************************************************************

Pd nim මාවත් ඇදගෙන ඒක ඇතුලට ආවා ඒකේ හිටිය ටික දෙනයි ඔප්පලා ටිකයි අපි දිහා බැලුවා ඒ මදිවට මේ මනුස්සයා මගේ අතෙනුත් අල්ල ගෙන 😒

"සොංයී වෙනුවට වැඩ කරන්න එනවා කියපු කෙනා මෙයා තමයි මේ ඉන්නේ මගේ හොදම යාලුවගේ දුව එමීලි "

හෑ.......හ් 😨😱 කවද්ද යකෝව් අපේ අප්පා මේ මිනිහගේ හොදම යාලුවා උනේ 🤔 බොන්න ඕන ප්‍රශ්නයක් ඕඕ කව්ද ඒ සොංයී ඔප්පලත් මම දිහා බලාන ඉන්නේ 'ඒ මොකක්ද ඒ කිව්වේ ' වගේ
මට උණ්ඩුකපුච්චෙනුත් හිනා..

"එහෙනම් ළමයි එමීලිට එයාගේ වැඩ ටික කියලා දෙන්නකෝ "

Pd nim සේජින් ඔප්පා එක්ක වැඩ තියෙනවා කියලා ගියා මම හෙමීට ඔප්පලා හිටපු පැත්තට ගියා එක පාරම  pregnat ලස්සන ගෑනු ලමයෙක් මගේ කම්මුල් දෙක අල්ලගෙන මිරිකලා දැම්මා

"අනේ මෙයා හරි කියුට් නේ "

මම දන්නවා තව ටිකක් ඇල්ලුවොත් කම්මුල් දෙක අතේ  😒 ඒ උනාට එයා හරි සෝයි බෝලයක් වගේ

"ඔන්න යුන්ගි ඔහෙගේ වැඩ ටික මෙයා කරලා දෙයි හරිද... එමී පැටියෝ ඔයාට තියෙන්නේ අපේ යුන්ගිගේ වැඩ ටික කරන්න හරිද "

මොකාක්............... 😱 මොකක් මම මේ දකින්නේ සප්නයක්ද...? මම වැඩ කරනාන ඕන දැන් මේ නපුරා ලගද why god why මගෙන්ම ආතල් ගන්නේ දැක්කත් ඇති රවනවා මේකා මම හිමීට ඔප්පලා දිහා බලනකොට උන් ටික හිනා වෙනවා අර නපුරු කැට්සිලා මහ කැත හිනාවක් දාගෙන මම දිහා බලාන ඉන්නවා 😓😓 අවසන් ගමන් යයිද දන්නෑ මම මූණත් අට පට්ටම් කරගෙන බලාන හිටියා අවසාන මොහෝත මාගේ.. පෝරකය දැස මානේ... 😞😟...

"එමියා වැඩ ගොඩක් තියෙනවා අලුත්  album එක අද ඉදන් පටන් ගන්නවා ඒ නිසා වැඩ වැඩී එන්නකො මම ඔයාට කියලා දෙන්න වැඩ ටික මොකද මම ආයේ ජොබ් එකට එන්නේ නෑ "

🥀𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐌𝐈𝐍𝐄🥀  𝖒𝖎𝖓 𝖞𝖔𝖔𝖓𝖌𝖎Where stories live. Discover now