CHAPTER 09 ~

173 23 4
                                    

මිනා ඇගිලි කටේ දාගෙන movie එකක් බලන දිහා Taehyung බලන් හිටියේ මුණේ ලොකු හිනාවකුත් එක්ක. මිනා ළග තියෙන සමහර හුරතල් හැසිරීම් වලට Taehyung ආදරේ කරා. මිනා හැමදාම Taehyung ළඟ හැසිරුණේ පුංචි ළමයෙක් හැටියට. මං කියන්නේ මිනා හැමවෙලාවේම Taehyungගේන් හෙව්වේ ඩැඩ් කෙනෙක් වගේ ආදරයක්. තමන් ගෙන හොයලා බලන. හැමවෙලාවේම තමන්ව ආරක්ෂා කරන. දුක හිතුනාම ළඟට අරන් තුරුල් කර ගන්න, හැමවෙලාවේම තමන්ගෙ පිටි පස්සෙන් ඉදගෙන තමන්ගෙන හොයලා බලන. TV screen එකෙ පෙන හොල්මන දැකලා Taehyung කට ඇඳ කරා. මිනා පුංචි එකෙක් වගේ බයෙන් බයෙන් movie එක බලන දිහා Taehyung හිනා වෙවී බලන් හිටියා.

" මොකද! "

Taehyung තමන් දිහා බලන් ඉන්නවා දැකලා මිනා ඇස් කැරකුවේ Taehyung ඉක්මනට වෙන පැත්තක් බලා ගද්දි. මිනා හරි දක්ශයි කදුළු හංගලා හිනා වෙන්න. ඇයි Taehyungට බැරි වුණේ දැන් මිනාගේ කට පුරවලා තියෙන හිනාව ඇතුලේ තියෙන්නෙ තනිකර වේදනාවක් කියලා අදුර ගන්න.

" බුහ් ~... බුහ්~"

එකපාරට පුංචි බලු පැටියෙක් කෑ ගහන සද්දයක් ඇහෙද්දි Taehyung ගැස්සිලා ගියේ මිනාගේ කට භාගෙට ඇරෙද්දි. මිනා බල බල හිටපු movie එකත් පැත්තකට දලා ලිවින් රූම් එකෙ දොර දිහාවට ඇවිදගෙන ආවේ Taehyungනුත් කිචන් එකෙ හිටපු සෝහොනුත් මිනා පස්සෙන් ඇවිදන් එද්දි. දොර ළග අතිනුයි කටිනුයි බඩු ගොඩක් එල්ලන් ඉන්න ජන්කුක්ව දැකලා මිනාගේ ඇස් උඩ ගියා. ජන්කුක්ගේ අතේ තියෙන birthday කෙක් එක දැකලා මිනාගේ ඇස්වල කදුළු පිරුණා. ජන්කුක්ගේ කකුල් දෙක අස්සෙ හිටපු පුංචි බලු පැටියා මිනා දැකලා නැට්ට වන වන බුරන්න ගත්තෙ සතුටින්. Taehyung දලා ගියාට පස්සේ මිනාට හම්බුණ හොඳම යාළුවා ජන්කුක්. ජන්කුක් කියන්නෙ මිනාට කවදාවත් අමතක නොවෙන කෙනෙක්.

"HAPPY BIRTHDAY BABY. "

ජන්කුක් ලස්සනට හිනා වෙලා හරි මෘදු විදිහට කිව්වාම මිනාගේ ඇස්වලින් කදුළු පැන්නෙ ලොකු හිනාවකුත් එක්ක. Taehyung පපුවට අකුණක් ගැහුවා වගේ වුණා. Taehyung මිනාගේ birthday එක අමතක කරලා තිබුණා. කොහොමද Taehyungට එක අමතක වුණේ.

Taehyungගේන් බලාපොරොත්තු වෙන දෙවල් දැන් ජන්කුක් අතින් වෙන එක ගෙන මිනාට හරි අවබෝධයක් තිබුණේ නෑ. මිනා හිතන්වතවත් වෙලාවක් නොදි ජන්කුක්ව බදා ගත්තෙ ජන්කුක් අතේ තියෙන කෙක් එක වැටෙන්න නොදි අල්ල ගද්දි.

THE RING 🍃✔️Where stories live. Discover now