CHAPTER 13 ~

196 21 4
                                    

Taehyung අතේ තියෙන blue colour frock එක දිහා බලන් හිටියේ හැගීම් විරහිත මුණකින්. සෝහොන් Taehyungගේ උරහිසින් අත තිබ්බාම Taehyung ගැස්සිලා ගියා.

" හබී මිනා කියපු කතාවේ තෙරුම මොකද්ද.. "

Taehyungගේ ඇස් ගැස්සිලා ගියා.

" ලව් මොනාද කියන්නේ.. "

" හබී please බොරු කියන්න එපා. මං හැමදේම දන්නවා. මාව මැරි කරන්න කලින් ඔයා මිනා එක්ක... "

සෝහොන් යටි තෝල තදින් හපන් බිම බලා ගත්තා.

" මට එදා රෑ ඔයාලා රණ්ඩු කරනවා ඇහුනවා. "

" ලව් එක.. "

" හබි ඔයාට තිබුණා මට කලින් මේක කියන්න... එහෙම වුණානම් මං කියටවත් ඔයාව මැරි කරන් නෑ. "

" ලව් මොනාද ඔයා මේ කියන්නෙ.. "

" හබි මිනා මට මෙච්චර වෛර කරන්නෙ ඒ නිසා. මං එයාගෙ සතුට එහෙන් පිටින්ම නැති කරා. "

සෝහොන්ගේ කදුළු දැකලා Taehyungගේ හිත තවත් පැරුණා.

" ලව් මං ඔයාට ආදරෙයි... මං ඔයාට ආදරෙයි සෝහොන්. ඔයා මට ආදරෙයි නේ. "

" හබි.. "

" කියන්න ලව් ඔයා මට ආදරෙයි නේ. "

Taehyung සෝහොන්ගෙ කදුළු පිහදාන ගමන් කතා කරේ ඒ ඇස් දිහා බලාගෙන.

" හබි මං ආදරෙයි. "

සෝහොන් Taehyungගේ පපුවට තුරුල් වුණාම Taehyung සෝහොන්ව තුරුල් කරගෙන ඒ ඔලුව උඩින් හදුවක් තිබ්බා.

" එහෙනම් එච්චරයි. මං ඔයාට ආදරෙයි. ඔයා මට ආදරෙයි. එතනින් එහාට ආතීතය ගෙන කතා කරලා වැඩක් නෑ ලව්. "

Taehyung සෝහොන්ගේ ඔලුව අතගාන ගමන් මිමිනුවේ සෝහොන් තව තවත් Taehyungගේ පලුවට තුරුල් වෙද්දි.

සෝහොන් Taehyungට තුරුල් වෙලා ඉන්න විදිහත් Taehyung දැන් ටිකකට කලින් කියපු සේරම ඇහුන, දැකපු මිනා ඇස් වල කදුලු පුරවගෙන එළියට දුවගෙන ගියා.
















මිනාට ඕන කමක් තිබුණේ නෑ සිංගප්පූ ඉදලා ආය කොරියන් වලට එන්න. ඒත් මම්ගේ කිමට මිනා කොරියන් ආවා. ඒත් අන්තිමේට මිනාට වුණේ ආය පාරක් Taehyung ළග නවතින්න. මිනාගේ හිත ඇතුලේ තියෙන තුවාලය ගොඩක් වැඩියි. සැරෙන් සැරේ එක අලුතින් පැසවන විදිහට මිනාට මේ හැමදේම තනියම දරා ගන්න විදිහක් නෑ.

THE RING 🍃✔️Where stories live. Discover now