CHAPTER 16 ~

213 21 9
                                    

" ඇත්තටම මිනා තමසේට පරිස්සම් වෙන්න කියන එක පොඩ්ඩක් තෙරෙන් නෑ නේ. "

" හරි අනේ කෑ ගහන්න එපා. "

ජන්කුක් මිනාට රවලා අහක බලා ගත්තා. මිනා, ජන්කුක් දෙන්නා Doctor හම්බවෙලා Hospital රූම් එකෙන් එලියට ආවේ රණ්ඩුවකුත් ඇද ගන්න ගමන්.

" තමුන්ට කියලා වැඩක් නෑ. "

" හෑව් හෑව්.. "

" ආහ්... "
මිනා ජන්කුක්ට කට ඇද කරලා අනිත් පැත්තට හැරුනත් එකපාරට මිනාව පිටි පස්සෙ හිටපු කෙනෙක්ගෙ ඇඟ හැප්පුනේ එයාව වැඩෙන්න යද්දි.

" උඩ බලාගෙනද යන්නෙ තමසේ ආහ් ? "

" Taehyung... "

Taehyung සෝහොන්ව වැටෙන්න නොදී අල්ල ගෙන හිටියා. මිනාගේ ඇස්වල කදුළු පිරුණා. සෝහොන්ගෙ belly එකට අත තියාගෙන ලොකු හුස්මක් ගත්තා. තව ටිකකින් එයාගේ වැඩ නිසා... Taehyung මිනා දිහා තරහින් බලන් හිටියා.

" අනේ මට සමාවෙන්න මම දැක්කෙ නෑ.. සෝහොන් ඔයා හොදින් නේද... "

මිනාට ඇඩෙන්න වගේ. මිනාට සෝහොන් ගෙන ගානක් නැති වුනත් සෝහොන්ට ලැබෙන්න ඉන්න දරුවා ගෙන මිනා බය වුණා.

" සමාවෙන්න සෝහොන් මං දැක්කෙ."

" කොහෙ දකින්නද මේ ලෝකෙ සිහියෙන් නෙමේ නේ ඉන්නේ. තමුන් සෝහොන් එක්ක තියෙන තරහට අපේ ළමයාවත් නැති කර... "

" Taehyung!! කටවහ ගන්නවා සමාව ගත්තානේ... තමුන් හොඳටම දන්නවා එක වැරදිමක් කියලා. නිකම් ගොන් කතා නොකියා හිටියොත් හොදයි. "

Taehyungගේ වචන වලින් හේතුවක් නැතිවම මිනාට රිදුනා.

" මිනා... "

" අනේ ජන්කුක් එක වැරදිමක්. මට එහෙම කරන්න ඕනෙ නෑ.. "

මිනා එකපාරට අඩන්න ගත්තාම ජන්කුක් මිනාව ඇදලා අරන් තුරුල් කර ගත්තා. වෙච්ච පොඩි දේ නිසා මිනා ගොඩක් බය වෙලා හිටියා. එයාගේ පොඩි අතපසු විමක් නිසා සෝහොන්ගෙ දරුවට මොනවා හරි උනාන් එහෙම...

" බේබි මං දන්නවා.. ඔයා එහෙම නෑ.. ම්ම් අඩන්න එපා සෝහොන් හොදින් නේ. "

Taehyungට තරහා යන එක සාධාරණයි. එයාට වැරැද්දක් කියන්න බෑ. ඒත් මිනාට Taehyungගේ ඒ වචන මොකද්ද වගේ.

THE RING 🍃✔️Where stories live. Discover now