CHAPTER 15 ~

201 20 11
                                    

Taehyung ලිවින් රූම් එකෙ තියලා තියෙන මිනාගේ ඇදුම් බැග් ටික දිහා ඕහෙ බලන් හිටියා. Taehyung හිටියේ ලොකු පසුතැවිමකින්. මිනා ජන්කුක්ගේ එක්ක පහලට එනවා දැකලා Taehyung හුස්මක් පහත දැම්මා. මිනා Hospital එකෙන් ඇවිත් අදට දවස් දෙකක්.

මිනාට ජන්කුක් ගෙන කිසි මතයක් නැති වුනත් මිනා ජන්කුක්ට එකතු වෙලා හිටියා.

" මම් තව ටික දවසක්.. "

" නෑ Taehyung මං හිතන්නේ මං මිනා එක්ක කාලේ ගත කරන්න ඕනේ. අනික එයා මෙහෙ ඉන්න පොඩ්ඩක්වත් කැමති නෑ. "

" මම් කැමති නම් අපිට බල කරන්න බෑ නේ Taehyung. "

සෝහොන් ඇවිත් Taehyungගේ අතේ එල්ලුනාම Taehyung සෝහොන්ගෙ අත ගසලා දැම්මා.

" ම්ම් මං එහෙනම් මිනා එක්ක එන්නම්. මම්ට පුලුවන් නේ ජන්කුක් එක්ක එන්න."

Taehyung කිව්වාම මිනාගේ මම් මිනා දිහා බලලා හිනා වුණා.

" මිනා කැමති දෙයක්... "

" නෑ මම් මම ජන්කුක් එක්ක එන්නම්. "

" මිනා බේ.... "

මිනාගේ හැසිරිම Taehyungව පුලුවන් තරම් රිද්දුවා. මිනාගේ මලානික මුණ දකින වාරයක් ගනේ Taehyungට දැනුනේ තමන් වැරදි කාරයෙක් කියන හැගීම විතරයි.

" යාහ් මාව එක්කන් යනවා ජන්කුක්"

" අන්ටි එහෙනම් Taehyung එක්ක එන්න. "

මම් හිනාවෙලා ඔලුව වැනුවාම මිනා ජන්කුක් එක්ක එළියට යන්න ගියේ Taehyung මිනාව නතර කරන්න හදද්දී.

" Taehyung දැන්ම ඔය විකාරේ නවත්තනවා. "

Taehyungව නතර කර ගත්ත සෝහොන් Taehyungගේ කනට කරලා දත් මිටිකන ගමන් කිව්වේ මම් මිනාගේ පස්සෙන්ම එළියට යද්දි.

" අමතක කරන්න එපා Taehyung මිනා කියන්නේ තමුන්ගේ වැරදි තොරා ගැනිමක් ඒ වගේම මං දැන් තමුන්ගේ වයිෆ් කියන එක. "

මෙච්චර වෙලා අල්ලගෙන හිටපු Taehyungගේ අත අත ඇරපු සෝහොන් එළියට යන්න ගියේ Taehyung දත්මිටි කද්දී.





















" මොනාද... මොනාද Taehyung තමුන් මේ කරන්නෙ... තමසේ හැමවෙලාවේම මම්ගේ ගෙදර යන්නෙ මිනා නිසා කියන්න මම හොඳටම දන්නවා. "

THE RING 🍃✔️Where stories live. Discover now