පළමුවන ස්වරය.♥

2.9K 87 58
                                    

ඌෆ්ෆ්...අව්ව යකෝ..!!
තොපිටනම් හොඳක් වෙන්නෙ නෑ වේසාවනේ....  මේ දෙන ගින්දරට...මම සීනිගම ගිහින් තොපිට අඹරනවා මිරිස් , ලන්කාවෙ උන්ට කුකුලා වෙනුවට තොපිව ආදේශ කරන්න හිත් පහල වේවා කියලා....මේ අව්වෙවත් ගහක් යටට වෙන්න නෑනෙ...ගුවන් ප්‍රහාර එල්ල කරනවා......තොපිට ගහන්න ඕන හෙන හතම මේ අහින්සකයව අව්වෙ වේලනවට.....යකෝ කරවල වෙයි මාව.

එහෙන් අව්වයි මේ වදකාර හැත්තයි....... ඒ මදිවට මේ මෙතන කුඩේ අස්සෙ උන්නු කෙල්ලෙක් හැරි හැරි බලනවා මන් ඒකිගෙ කොල්ලගෙ ඇටේ ගලවන් යන්න ආවා වගේ......අනේ හුකේ.

හැමිනෙනවනම් පලකො වැටකෙයි ගාල අස්සට .තොපි කට කන සද්දෙ මෙහෙට ඇහෙනව.නාකි වැස්සියෙක් වමාරා කනවා වගෙ.....නොන්සන්ස්.
.....................................................................................................................................................................

ඔහ්හ් .... .බයවුනාද ඔයාලා......බයවෙන්නෙපා අනේ......මම මේ බනින්නෙ කාක්කොන්ට.....

යාලුවෙක් එනවා කිව්වා අද හදිසියෙ මගෙ වැයික්කියට....ඌව හම්බෙන්නනෙ ආවෙ....එහෙව් මට මේ ගිනි දවල් ගිනිගහන අව්වෙ ගහක් යටට වෙන්න දෙන්නෙ නැතිහැටි.....මුන්ව වඳවෙන්නම ඕනා......තොපිටත් පාත්වෙන්න ඕන උල්කාවක් හැඳිගෑවෙන්නම ඩයිනෝසරයන්ට වගෙ.....මුන් නිකන් ප්‍රහාරක ගුවන් යානා වගෙ......කොයිවෙලේ ගුවන් ප්‍රහාර එල්ලකරයිද දන්නෙ නෑ.

ඔහ්හ් අමතක වුනා.......මම දන්නව ඔයාලා බලනවා නේද මේ මොන ගස් ඇටිකිච්චෙක්ද කියලා..........හරි හරි.මන් කියන්නම්කො මම කව්ද කියලා. ....හිකි හිකි.

📢📢📢"විශ්වයේ ක්ශීරපථය නම් චක්‍රාවාටයේ පෘතිවිය නම් ග්‍රැහලොව ආසියා මහාද්වීපයේ ඉන්දීය සාගරයේ (අ)මුතු ඇටයේ දක්ශින ද්වීපයේ කිවිඳුන්ගේ මහා නගරයේ ........"📣📣📣

පපර පපර පා....🎺🎺🎺🎺🎺🎺

ඇතිනේ ඇඩ් එක. 😁 කෙලින්ම කියන්නම්කො මගෙ ලඟ මොකුත් ඇද ඒවා නෑනෙ.

ඔහ්හ් ...අමතක වුනා එකක් තියේ.ඒක චුට්ටක් විතර වමට ඇලයි.

එනිවේ මම ශෙරෝන් හේසර ...නාමෙ ඕන නෑනෙ...ඒක ඕන නෑ අනේ ...අම්මයි නන්ගියි මල්ලියි තාත්තයි ඉන්න පව්ලෙ ලොකුම පුතා. ...කෝමද ගැම්ම....දැන් අවුරුදු 18 යි....ඒලෙවල්ස් කරන්න බලන් ඉන්නෙ...කරන්නෙ බයෝ....අපේ ටවුන් එකේ හොඳම බෝයිස් ස්කූල් එකක 12 වසරෙ .
හරි මගෙ හෝම්ටවුන් එක ගැන කිව්වොත්........

තත් 🔞حيث تعيش القصص. اكتشف الآن