විසිහයවන ස්වරය ♥

210 14 26
                                    

"බබාහ්..."

"ඕ...කියන්ඩෝ."

"ඔබ අසා සිටීනම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තියෙන ආදරේ තරම්..."

"ලැජ්ජා හිතෙනවනෙ ශුඩූ...ම්හුක්."

"අනේ බලු හුරතෙලේ."

"අනේ මිනියෝහ්...මාව හුරතල් කරපන්කො ටිකක්...බලන්න මගෙ මූනේ තියෙන අහින්සක පාට...මේ ඇස් දෙක දිහා බලන් ඔහොම කූර වෙන්න පුලුවන්ද මට...ම්ම්ම්...."

"අම්මෝහ්හ්...බයකරන්නෙපා බබා..."

මේකා ඇස් දෙක රවුම් කරලා බෙල්ල ඇලකරලා බැලුවා කියහන්කො...හිතන්න ඇති එහෙම ඉද්දි අහින්සක පාටයි කියලා...මූ ඇත්තට නපුරු වුනාට නෝමලි පෙනුමෙන් අහින්සකයිනෙ...ඒ වුනාට මෙහෙම ඇස් බෝල කරාම සොම්බියෙක් වගේ...බොම්බෙලි ගඳ ගහන කැත සොම්බියෙක් වගේ...ඊව්ව්...බයවෙනවා රෑක දැක්කොත්.

"ඒයි බබා ඔන්න දතේ මිරිස් කෑල්ලක්...."

$කෝ කොහෙ."

"මේ මෙහෙ."

"කෝ කොහෙ"

මේකා පව් අප්පා...පොඩ්ඩක් විතර මඩවන්න ගියාම වී වපුරන්න පුලුවන් ගානට මැඩවෙනව...හැබැයි වැඩිවෙලා මඩවන්න වුනෙ නෑ...අපායෙ යමපල්ලෙක්ගෙන් කෝල් එකක්.

📲📲📲👁👁👁  විශාක්‍ය ........👿

"හෙලෝව්...බේසිකයෝහ්හ්හ්හ්හ්........"

"අඩෝව් හුත්තො කන...හෙමින් කතාකරපන්කො."

"අනේ මේ බල්ලො...අහපන්කො...සීන් එකක් තියේ කියන්න."

"ඇයි උබ බඩවෙලාද."

"මම බඩවෙලානම් මුලින්ම කෝල් කරන්නෙ බඩ කරපු එකාටනෙ...උබ මාව බඩකලේ නෑනෙ..ඒ නිසා මගුලක් නොකියා ඉඳපන්.."

"ඔව් ඉතින්...උබලා ඉතින් තනි කෙලින් නේ...ස්ට්‍රේට්...පුහ්."

"ඇයි ඇයි.."

"හැයි හැයි නෙවෙයි කියහන් මොකෝ වුනෙ."..

"මම අරකි එක්ක ෆිල්ම් එකක් බලන්න ගියානෙ."

"මොකී එක්කද බන්."

"අර අරකි බන් මන් කිව්වේ....ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්."

"ආ...ඉතින්...ඔව් ...උබ මට කිව්වනෙ...ඒකිගෙ කැමැත්තෙන්ම එන නිසා මාත් කිව්වනෙ කමක් නෑ කියලා...ඉතින්."

තත් 🔞Where stories live. Discover now