Intro

123 15 18
                                    

පංතියේ කොනේ තිබුන හිස් වුණ පුටුව දිහා මං බැලුවේ කනස්සල්ලෙන්.

හොඳම යාළුවා ඉස්කෝලෙ ආව නැති දවසට දැනෙන තනිකම මොනවගේද කියලා බලන්න ඒක විඳින්නම ඕනෙ.

එතකොට මං ..... මාව හැදින්වුවෙ සුකිගෙ ගර්ල් ෆ්රෙන්ඩ් හැටියට.

දැන් ඔයාලත් හිතනවා ඇති අපි සමලිංගිකයො කියලා.

............................

මගේ දැහැන බිඳුනෙ ඒ ළඟින්ම ඇහුන දම්වැල්වලින් සද්දෙකට. ඇත්තටම කිව්වොත් බය මොකක්ද කියලා මට හරියටම දැනුනෙ එවලෙ. අයිස් පුරවපු පෙට්ටියක හිර කලා වගේ මගේ අත පය ගල් උනා.

කිසි දෙයක් හිතාගන්න බැරුව මර බයේ හිටපු මම එතනම ඇදගෙන වැටුනෙ ඇගට කඩාපාත්වුන කොල්ලගෙ බරට. කෑ ගහන්න ගත්ත හැම උත්හසයක්ම දිය වෙලා යනකොට යකඩෙකට පොඩි වෙනවා වගේ මගේ ඇග ඒ අත පය අතර හිරවුණා..............

..............................

මාව උස්සගත්ත අළු ඇස් හිමිකාරයා අඳුරු කොරිඩෝ එකක් දිගේ ටික දුරක් ගිහින් ඇතුල් උනේ ලොකු කාමරයකට. එයා කාමරය මැද තිබුන දහ දෙනෙකුට විතර නිදා ගන්න ඉඩ තියන ලොකු ඇඳෙන් මාව හාන්සි කරවලා, කරාස් ගාලා මගේ යුනිෆෝම් එක ඉරලා දැම්මා. කොච්චර දුර්වල වෙලා හිටියත් එවෙලෙ ආව කේන්තියට මම අත බදලා පාරක් අළු ඇස් හිමිකාරයගෙ කම්මුලට ගැහුවා.

..............................
"දෙවියන්ට එයාගෙ පුංචි දේව දූතියව මට දෙන්න හිතෙන්න ඇති"

මගේ කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සෙ රැන්දුව ඔහු හීනි හඩින් මිමිනුවා.

ජිමින් සීගෙ එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් සීගෙ එකක්...
මේක දෙන්නේ Prince of feline කතාවේ වෝට් කමෙන්ට් විව්ස් බලලා තමා හරිත😌

Thank you Freya_Celestie Made me this beautiful cover ❤️

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now