🍀 New Book (Teaser) 🍀

2K 151 24
                                    

එකමත් එක රටක එක්ටැම් ගෙයක හිර උන තටු සිඳපු කුමාරයෙක්...

වසන්තයේ අග අහම්බෙන් මුන ගැහෙන ආදරණීය හිතක්...

මේ සියල්ල එකට එකතු උන තැන සොඳුරුම සොඳුරු  නවාතැනක්....

🍀 Lovely stay 🍀 ළඟදීම.......

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

A/N

කොහොම ළමයි....

🤭🤭🤭🤭🤭 ඔව්.. ඔව්.. ඔව්.. තව FF එකක් තමයි... 😁😁😁😁 මට මේ plot එක හිතට ආවේ CB ලියන්නත් කලින්.. ඒත් මගේ BTS FF Series එක ලියලම පටන්ගන්නවා කියලා හිටියේ.. කොහෙද ඉතින්..  😅😅😅😅 මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසාද මන්දා මට හිත කියන්නෙම මේක ලියන්න කියලා.. මේක මගේ 1st Non BTS Fan Fiction එක. වෙනස්ම කතාවක් වේවි.. කියවලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.. යොරොබුන් සරන්ග්හෙයෝ.. 😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘

Lovely Stay || KTH || AUWhere stories live. Discover now