" ඒ මල්ලි ඇයි බන් උබ මේ මල් ෆ්රිජ් එකේ දාල තියෙන්නෙ ?" " පර වෙන නිසා " " යකෝ වතුර එකක දාල තියපම් පර වෙන්නෙ නෑ " " වතුර වල දැම්මම මල් පෙති මැලවෙනවා. ෆ්රිජ් එකේ තියෙනකොට මල් පෙති ඉක්මනට මැලවෙන්නෙ නෑ " " අනේ මන්දා බන් උබ නම් අමුතු එකෙක් " " සීතල මල් කොච්චර කල් තියාගන්න පුලුවන් ද?" " හැමදාටම බැරි උනත් අපිට පේන මල් පෙති ටික හරි ලස්සනට තියෙනවා.." " මොකද්ද ඒ කතාවෙ තේරුම ?" " මලක් නිකම් පර වෙනකොට ඉස්සෙල්ලම පර වෙන්නෙ මල් පෙති.. ඒත් සීතල උන මලක ඉස්සෙල්ලම මැරෙන්නෙ ඇතුල.. පිටට පේන ලස්සන මල් පෙති නිසා මිනිස්සු හිතනවා ඒ මල තාමත් මැරිලා නෑ කියලා.. " " ම්ම්ම්ම් " Ongoing 🗯️ By cabelloo040 ✍🌷