01

1.3K 154 19
                                    

JJK.....

මම ඔයාව දැක්කෙ Korea's international sports tournament එකකදි... ඔයාගෙ ඉවෙන්ට් එක ජිම්නාස්ටික්... ඔව්... ඔයාට ඒක ගැලපෙනවා... ගිනිසිලුවක් වගේ ඔයා වේදිකාව උඩ එක එක රටා මවද්දි මම මගේ හුස්මත් හිරකරන් බලන් හිටියා...

 ගිනිසිලුවක් වගේ ඔයා වේදිකාව උඩ එක එක රටා මවද්දි මම මගේ හුස්මත් හිරකරන් බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now