12

423 113 0
                                    

JJK.....

මම ඔයාව ස්ටේෂන් එකේ ෆෝන් බූත් එකට දාල වැහුවෙ අපට පරිස්සමට ගෙදර යන්න ක්‍රමයක් හොයන් එන්න.. මට මොනව උනත් වැඩක් නෑ... ඔයාට මොනව හරි උනොත් ජීවිත දෙකක්ම නැති වෙනවා.. ඔයාව එතන තනියම දාල ආවත් මගෙ හදවත තිබුනෙ ගිනි ගොඩක...

"මගෙ ජිමින්ට මුකුත්ම වෙන්න එපා..."

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now