18

435 117 4
                                    

වෙනදා වගේ ආදරෙන් ඔයා මන් දිහා බැලුවෙ නෑ..ඔයාගෙ ඇස් වල තිබුනෙ වියරුවක්... හැමදාම මම ආදරෙන් සිපගත්තු ලස්සන මූණ විරූපී වෙලා... ඔයා අත් දෙකත් දික්කරගෙන මන් දිහාට ආවෙ මාව වැලදගන්න වගේ...

    "කුකී... දුවන්න... "

මගෙ හිත මට කෑ ගැහුවත් ඔයාගෙ ආදරේ මගෙ කකුල් වල හයිය නැති කලා... ඔයා මන් දිහාට එනකොට හැමදාම රෑට ඔයා ආදරෙන් මන් ලගට ආව හැටි මට මැවිල පෙණුනා...

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now