Season 2 - (03)

152 62 16
                                    

වසර තුනකට පසු ~~

වියරුව.....

ඒක ඔයාව මගෙන් උදුරගෙන අදට අවුරුදු හතරක් !

උදේ හවස ඔයාගෙ මූණ දැකපු මම ඔයාව නොදැක දැන් හුගාක් කල් ගත වෙලා.

ඇස් හීනි වෙන ඒ හිනාව නොදැක මගෙ හිනාවත් මාව අත ඇරලා ගිහිල්ලා .

පුංචි වැලඳගැනීමක , සිනිදු හාදුවක තැවරිලා තිබ්බ උණුහුම් ආදරේ නොවිඳ අද වෙනකොට කල්පයක් විතර ගතවෙලා .

මේ ජීවිතේ මට දැන් වැඩක් නෑ.....

ඔයා කොහෙ ඉන්නවා ඇතිද ?

මොනවා කරනවා ඇතිද ?

අපේ පැටියා මේ ලෝකෙට ඇවිත් ඇතිද ?

එයා එහෙම ඇවිල්ලා නම් එයා දැන් හුගක් ලොකු ඇති..

එයාට එයාගෙ අප්පා නැතුව පාලු ඇති ..
එයා කොයි වගේ උනත් ඔයාට වගේම ලස්සන හිනාවක් ඇති..

ඔයා අපේ පැටියගෙන් මගෙ රූපෙ හොයනවා ඇති ..

එහෙමත් නැත්නම් .....

          මාව මේ ලෝකෙ තනි කරලා අපේ පැටියත් එක්ක ඔයත් යන්නම ගියාද ???

" නෑ... ඒක වෙන්න බෑහ්හ්... "

         

                                                           - JJK -

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

To be continued ...

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now