13

409 113 2
                                    

PJM....

ඔයා මාව බූත් එකට දාලා දොරත් වහලා යන්න ගියා.. මිනිස්සුන්ගෙ විලාප , ලතෝනි , බෙරිහන් දීම් වලින් මගෙ කන් අගුල් වැටුණා... අත් දෙකෙන්ම මගෙ ගැහෙන පපුව අල්ලගෙන මම බූත් එකේ බිත්තියට වාරු වෙලා බිම ඉදගත්තා...

"දෙයියනේ..... මගෙ කුකීව ආරක්ෂා කරන්න..."

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now