20

585 119 0
                                    

" ජිමින්...."

දරාගන්න බැරි වේදනාවකින් මන් කෙදිරි ගෑවා..ඔයා මාව විසිකරලා දාලා යන්න ගියා... මගෙ ඇස් නිලන්කාර වේගන යද්දි අපේ පැටියවත් අරන් ඔයා ඈතට යන්න ගියා...  හැමදේම ඉවරද ජිමින්.... 

.

.

.

වේදනාව අඩු වේගන එද්දි මම ඇස් ඇරියා..

වියරුව....... 

       ඔයා මට දීපු අලුත් ජීවිතේ...

වේදනාව......

        මට ඒක දැනෙන්නෙ නෑ......

නොසන්සිදෙන රුධිර පිපාසාවෙන් මමත් ඔයා ගිය පාරෙම ඇවිදගෙන ගියා...

ᎠᎬᎪͲᎻ ҒᎡϴᎷ ᎽϴႮ || jikook oneshot Where stories live. Discover now