A/N

3.6K 254 47
                                    

    සභාවෙන් අවසරයි .මන් මෙතනට පැමිනියේ අලුත් කතාවක් ඉදිරිපත් කිරීමටයි .(ඒක නිකන් දෙක වසරෙ පොඩි ලමයෙක් රැස්වීමකදි කතා කරන විදිය වගේ නේද 🤣🤣)

    මේ තමයි මන් වට්පෑඩ් එකේ පබ්ලිශ් කරන පලවෙනි ස්ටෝරි එක .මේක ටේකුක් ෆික්ශන් එකක්.ටේකුක් කිව්වට ටේකුක් විතරක් නෙමේ .නම්ජින්, යුන්මින්. එතකොට හොසෝක් ?????? එයාටත් තියනව .අපි බලමුකො කතාවෙ ඉස්සරහට.

   මේක මාෆියා පැත්තෙන් යන ස්ටෝරි එකක් .ඒ වගේම මේ කතාවෙ සම්පූර්න අයිඩියා එක මගෙ නෙමේ Ledge_D  නංගි පබ්ලිශ් කරපු ටේකුක් ප්ලොට්ස් තියන පොතේ තියන මාෆියා ප්ලොට් එකට තමයි මම මේ කතාව ගොඩනැගුවෙ.ඒ නිසා එයා දාල තියන ඉන්ට්‍රො එකමයි මමත් මෙතන දාන්නෙ.

    ඒ වගේම වැදගත් මාතෘකාව රොමෑන්ටික් පාර්ට්ස් 🤣🤣🤣🤣🤣🤣 ඒවනම් බොහෝම අඩුවෙයි මේ කතාවෙ.කිස් එකකින් එහාට කිසිම දෙයක් මන් ලියන්නෙ නෑ.කිසුත් ශුවර් නෑ 🤣🤣🤣🤣.එතකොට කම්මැලී වගේද.මොනාකරන්නද අනේ මට ඕව ලියන්න තේරෙන්නෙ නෑ 🤣🤣.

   මේ ස්ටෝරි එකට කවර් එක මට හදල දුන්නෙ Jeon_chanii .තැන්කූ ට්වීනො ඔයාටයි ඔයාගෙ යාලුවටයි දෙන්නටම.

    ඒ වගේම මන් අලුත් රයිටර් කෙනෙක්.ඒ නිසා කතාවෙ වැරදි අඩුපාඩු තිබ්බොත් සොරි හොඳද 😥😥.ඔයාල මගෙ ස්ටෝරි එකේ අඩුපාඩු තිබුනොත් අනිවා කමෙන්ට් එකක් දාල කියන්න .මට එතකොට පුලුවන් පුලුවන් තරම් ඒව හදාගෙන ස්ටෝරි එක දෙන්න .

    එහෙනම් ඉන්ට්‍රො එකෙන් හම්බෙමු 🤟🤟🤟🤟🤟🤟🤟.........................................................................

                                                                   ....Gayeon....
   

Under The Mask  ( Completed )Where stories live. Discover now