chapter 17

906 155 25
                                    

Author's  p.o.v

  " අයියෝ බබා ... ඔයාට අදම යන්න ඕනද අනේ... තව ටික දවසක් විනෝද වෙමුකො අප්පා...😔😔 "

  " අයිගෝ..... ටේමින්.  චුට්ටක් තේරුම් ගන්නකෝ හනී. මමත් ආසයි විනෝද වෙන්න. ඒත් අපිට අපේ වගකීම අතාරින්න බෑ නේද. මම Red I  හෙඩ් ඔෆිස් එකට ගිහින් එතන වැඩ බලල පුලුවන් ඉක්මනට එන්නම්. දැන් සතියක් තිස්සෙ අපි කවුරුත් ඒ පැත්තට ගියෙ නෑනේ හනි...  "

  " හාම්.. හාම් හරි හරි ඒනම්. හැබැයි ඉක්මනට එන්න ඕන හරිද . "

  " බායි හනී. 🤗🤗🤗"

    හෝසෝක් Red I හෙඩ් ඔෆිස් එකට යද්දි කවදාවත් නැතුව ටේමින්ගෙ හිත කිව්වෙම එයාව යවන්න එපා කියල. එත් ඉතිම් මේ හොබී කියන එකක් අහන එක්කෙන්ක්ද.

🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲

   කේන්තියෙන් ජියොන් මැන්ශන් එකට ආපු Jk නම්ජින් දෙන්න හිටපු තෑඅට ගියේ දත්මිටි කාගෙන.

   " කිම් නම්ජූන්..... 😡😡😡 "

  ආපු ආවේගෙටම Jk නම්ජූන්ගෙ කම්මුලට ගැහුව. මේ වගේ වෙලාවක ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන නම්ජූන් පාරෙ සැරටම කම්මුලත් අල්ලන් දෙකට නැවෙනකොට කිසි දෙයක් හිතාගන්න බැරි වුන නම්ජූන්ට Jk ගෙන් තවත් පාරවල් දෙක තුනක් හම්බුනා. ආපහු පාරක් Jk ගහන්න අත උස්සද්දි ජින් මැද්දට පැනල Jk ව තල්ලු කලා.

  "තමුන්ට  පිස්සු හැදිලද Jk.... 😡"     ජින් කෑගැහුවා.

   " මට නෙමේ මේ මහලොකු RM ටයි පිස්සු. තමුන් මොන හයියක් අරන්ද RM මගෙ ඩ්‍රග්ස් වලට අත තිබ්බෙ. මට වුනේ එසේ මෙසේ පාඩුවක් නෙමේ. "

   " මොකක් කිව්ව..... ඩ්‍රග්ස්...... ඔයාගේ..... මේ අහනව Jk අපි කවදාවත් ඩ්‍රග්ස් වලට රන්ඩු කලේ නෑ. අපි අතර ඇග්‍රිමන්ට් එකක් තියනව කියල අමතක වුනාද "

   " මට නෙමේ ඔයාටයි ඒක අමතක වෙලා තියෙන්නෙ RM . V ඇවිත් මගෙ ඩ්‍රග්ස් වලට ගිනි තිබ්බෙ විහිලුවට වෙන්නැති එහෙනම් . "

    Jk කිව්වෙ සමච්චල්සහගත විදියට 😏😏😏😏😏😏.

    "ආහ්  ...... V 😲😲😲😲 "

Under The Mask  ( Completed )Where stories live. Discover now