chapter 6

1.1K 211 123
                                    

Author's p.o.v

"ටේහ්‍යුන් ඔයා කොහෙහරි යන්නද හදන්නෙ" සින්දුවකුත් මුමුන මුමුන එයාගෙම ලෝකෙකට වෙලා හිනා වෙවී පහලට බැස්ස ටේගෙන් ජුනී ඇහුවෙ හිනාවෙවී.

" ඕ ඔව් හ්‍යුන් දන්නවනෙ ඉතිම් මේ ජීමිනා එක්ක හිහී 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁.ඒක නෙමේ හ්‍යුන් ඔයා මොකද මේ කලු පාටින්ම ඇඳගෙන ...... බැරිවෙලාවත්......"

"ඔව් ටේ අද ජින්ට පොඩි වෝර්නින්ග් එකක් දෙන්න ඕනෙ .ඒ නිසා මන් ඒ වැඩේට යනව ."

"යා...... ජුනී මතක ඇතුව ඔය දාන් ඉන්න නෙක්ලස් එක ගලෝල යනව.කාට නැති වුනත් ජින්ට ඔය නෙක්ලස් එක අඳුරගන්න පුලුවන්.මතකනේ..........." හොබී ගෙට ඇතුල් වෙනකොටම කියාගෙන ඇවිත් නම්ජූන්ගෙ පිටට පාරක් ගැහුව.

" යා.......ඔයාල මොනා කියෝනවද මන්ද.මොකද්ද ඒ නෙක්ලස් කතාව.මට හිතෙන්නෙ හ්‍යුන්ට මට මොනාහරි කියන්න අමතක වෙලා වගේ.මන් ආවම අල්ලගන්නම්කෝ. බායි එහෙනම් මන් ගියා......" ටේ නම්ජූන් දිහාවට දඟහිනාවක් දාල හොබීට අතත් වනාගෙන එලියට යන දිහා හොබී බලන් හිටියෙ හිනා වෙවීමයි.🤣🤣🤣🤣🤣

" දැන් ඉතිම් ඔයා ටේට කියන්න බොරු මතක් කර කර ඉන්නකෝ .කොහොම කියන්නද නේද කොලේජ් යනකාලෙ මුලු කොලේජ් එකම හොල්ලන් හිටපු කිම් නම්ජූන්ව රිජෙක්ට් කරපු එකම කෙනා කිම් සොක්ජින් කියල නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 " හොබී කිව්වෙ නම්ජූන්ගෙන් කොට්ට පාරකුත් කන ගමන්මයි.

" මම යනව ජූන් .මන් ආවෙ ෆයිල් එකක් ගන්න.බායි 👋👋👋👋👋👋👋👋👋"

හොබී ගිහින් ටික වෙලාවකට පස්සෙ ආපු කෝල් එකෙන් නම්ජූන් ජින් ඔෆිස් එකෙන් එලියට ආපු බව දැනගත්ත.කෝල් එක ආපු ගමන් නම්ජූනුත් ගෙදරින් පිටත් උනත් එයාට හොබී කිව්ව විදියට නෙක්ලස් එක ගලවන්න නම් අමතක වුනා.

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

Jennie Pov:

අද මට JungKook ඔප්පා dinner එකකට invite කලා. ඉතිං ඒ නිසා මං මගේ shooting වැඩ ඉක්මණට ඉවර කරල ගෙදර ආවා. Wash දාලා අල්මාරිය ඇරලා බලනකොටයි තේරුනෙ dinner එකකට අදින්න හොද ඇදුමක් මට නෑ නේද කියලා.😖 රටේ ඉන්න awards දිනපු actress කෙනෙක්ටත් dinner එකකට හොද ඇදුමක් නෑ කියල දැනගත්තම මගේ fansල මට හිනා වෙයි.😒

Under The Mask  ( Completed )Where stories live. Discover now