chapter 8

1.3K 227 118
                                    

Next day Morning

Taehyung p.o.v

      හ්ම්ම් අද උදේ පාන්දර කුකුලත් අතේ තියන් මට ගෙදරින් එලියට බහින්න උනේ අද උදේම ශූටින් තිබ්බ හන්ද.මන් පහලට යනකොටත් ජුනී හ්‍යුන්ග් කෑම කන්න පටන් අරන් ඉවරයි.එයාටත් ගුඩ් මෝර්නින්ග් කියාගෙන සැන්විච් දෙකක් අත් දෙකට  අරගෙන මන් වාඩිවුනා .

   "මේ දවස්වල වැඩ කොහොමද ටේහ්‍යුන්ග් "

   "විශේශයක් නෑ හ්‍යුන්ග් .අදින් මේ ඩ්‍රාම එකේ ශූටින් ඉවරයි .ටික දවසක් යනකම් මන් ෆ්‍රී එකේ ඉන්නව හ්‍යුන්.මේ ටිකේම එක දිගට වැඩ කරල හරි මහන්සී.අද හවසට ජීමිනත් එක්ක පොඩි වටයක් ගහන්නත් ඕනෙ.අලුතෙන් ස්ට්‍රීට් ෆුඩ් කඩේකුත් දාල තිබ්බ දැක්ක හ්‍යුන්.ඒක ඇතුලට ඔලුව දැම්මෙ නැත්තම් නිකන් අවුල් අවුල් වගේ "                  මන් කිව්වෙ අලුතෙන් දාල තිබ්බ ස්ට්‍රීට් ෆුඩ් කඩේ මතක් වෙලා.හම්මෝ ඒක ලඟින් යද්දි ආපු සුවඳ .😁😁😁😁😁😁😁😁😁😁

   " ඔයත් අනේ මන්ද ටේටෙ .වෙන ඇක්ටර්ස්ල හිතන්නෙ තමන්ගෙ ඇඟ ගැන .ඒත් ඔයා හිතන්නෙ බඩ ගැන. ඔයාටත් හරියන්න අර කුකුල් පැටිය ඉන්නවනේ."🤣🤣🤣

    "යා ...යා.. හ්‍යුන් ඔයත් පටන් ගත්තද මට කුකුල් පැටිය කියන්න .මන් තරහයි හොඳේ."     මූන නිකන් කජු ලෙල්ල වගේ කරගෙන ගේ ඇතුලට ආපු ජීමිනා මන් වගේම අත් දෙකට සැන්විච් දෙකක් අරගෙන වාඩිවුනා.ඒක දැකපු ජුනී හ්‍යුන් මේසෙට ඔලුව ගහගත්තෙ අපි දෙන්නට පිලිවලකට කෑම කන විදිය ඉගැන්නුවට වැඩක් නැති බව දන්න නිසාමයි.💪💪💪💪💪

   " ඒක නෙමේ ජීමිනා අද හවස ෆ්‍රී ද.මගෙත් එක්ක අර අලුතෙන් දාපු ස්ට්‍රීට් ෆුඩ්..............."    "බෑ 😥😥😥"

    "මොකා "😱😱

    "ආ මේ මේකයි ටේටෙ අද හවස මට වැදගත් ගමනක් යන්න තියනව .ඒ නිසා වෙන දවසක යමුද"       ජීමිනා ඇඹරි ඇඹරි කියනකොට මට එයා යන්න ඉන්න වැදගත් ගමන ඉවෙන් වගේ තේරුනා.😏😏😏😏

    "හරි හරි ජීමිනා ඔයා කෙලින්ම කිව්වනම් ඉවරනෙ ඔයාගෙ සිහින කුමාරය එක්ක ඩේට් එකකට යනව කියල . "  මන් අත් දෙකත් බැඳගෙන චුට්ටක් රවල කිව්වම ජීමිනාට  කකා ඉඳපු එකත් හිර වුනා.😏😏😏😏😏😏

Under The Mask  ( Completed )Where stories live. Discover now