💓 Introduce Characters 💓

1.6K 154 7
                                    

Minoo ( මිනූ )

                       Minoo ( මිනූ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ මිනූ. මෙයාට දැන් 25 යි. මෙයා ලොකු office එකක secretary කෙනෙක්. ( ඇත්තම කිව්වොත් මෙයා තාම job එකට ගියේ නෑ. මොකද මෙයාට උපාධිය ලැබුනෙ මේ ළඟදි. )
මෙයාගෙ වැඩේ කොයි වෙලෙත් කච කච ගාන එක. ඒකටම හරියන තව කෙනෙක් මෙයත් එක්ක ඉන්නවා.

Aaro ( ආරෝ )

                     Aaro ( ආරෝ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නෙ අනිත් කෙනා. එයාගෙ නම ආරෝ. අචීගෙ බෙස්ටියා තමා මේ. මෙයත් මිනූගෙ වයසෙමයි. මෙයා දැන් ⁣doctor කෙනෙක්. මෙයාට නම් job එක ලැබිලා දැනට මාස දෙකක් විතර වෙනවා. මෙයා කොයි වෙලෙත් ඉන්නෙ කන බනෙන්. 😁

මේ දෙන්නා ඉන්නෙ එක ගෙදරක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ දෙන්නා ඉන්නෙ එක ගෙදරක. දෙන්නට දෙන්න නැතුව ඉන්න එක හෙන අමාරුයි 😜😜😜 මේ දෙන්නටම ටිකක් විතර මොංගල් 😅😅

Office Love (ᴋɴᴊ)  ✅Where stories live. Discover now